රුපියල් 20ක් ගෙවා ඔබත් අදම ඔබේ ජංගම දුරකතනයටත් බාගත කරගන්න.

වේලි වේලි ඉන්න උන්ට කැල්ලක් සෙට් කරගන්නවත් පුලුවන්නම් ඕක දාගනි කට්ටිය

![]()

රුපියල් 20ක් ගෙවා ඔබත් අදම ඔබේ ජංගම දුරකතනයටත් බාගත කරගන්න.
බලපන්කො කට්ටිය දාල තියෙන reviews. අපි එහෙම හිතුවට මචන් කට්ටිය දඟලන්නේ ඒකෙ සල්ලි ගෙවා ගන්න බැරුව online. බලපන්කො තියෙන ඉල්ලුම.![]()

අම්මපා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තිබ්බනම් "UNP වහල්ලු forever" කියලා මාත් රිවීව් එකක් දානවා.
ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියෙන පින්වතෙක් මම වෙනුවෙන් මෙක දාපන්කෝ.

හරි හරි උඹට iPhone එකක් තියෙනවා කිව්වා නම් ඉවරයි නේ. [ජබුක්..!]
(එම ලිඳ සඳහා සාදර අනුග්‍රහය : JesonRulez ළිං කැපීමේ විශේෂඤයෝ)

#ඇප්ස්_නෑ 

මගුලක් කතා කරනවා. රොන්ග් ටෝක්ස්නේ බ්‍රෝ දෙන්නේ.
මම ඇවිල්ලා වින්ඩෝස් අනාථයෙක්#ඇප්ස්_නෑ
![]()