ඊයේ එක්සත් ජාතික පක්ශ 'සමගි බලවේගය' චෑනල්4 මාදය්වේදීන් සමග එක්ව ජාතික සේවක සන්ගම් මූලස්තානයේදී මාද්ය හමුවක් පවත්වන ලදී
මෙහෙදී ලන්කාවේ සිදුවී ඈති යුද අපරාද ගෑන තව තවත් වාර්තා චිට්‍රපට කරන බව කෑලම් මෑකාරේ විසින් ප්‍රකාශ කරන ලද අතර, වික්‍රමබාහු කරුනාරත්න, මන්ගල සමරවීර ප්‍රමුඛ එක්සත් ජාතික පක්ශ 'සමගි බලවේගයේ' සහායද එයට පලකෙරින.

නිකන් ගොන් කථා නොකිය හිටු..තොපේ වාසියට හැමදේම හරවගන්නවා..ලැජ්ජයි යකෝ තුට්ටු දෙකේ වැඩ ඕව..

මේක අපේ ලංකාව ගැන ප්‍රශ්නයක් .චැනල් 4 කියන්නේ ලංකාව ගැන වැරදි මතයක් ලෝකෙට ගෙනියන කොටි ගබඩාවක් . උන් එක්ක එකතු වෙන ලංකාවේ එකෙක් කියන්නේ තමන්ගේ අම්මට වත් ගරු කරන්නේ නැති එකේ 