UNP Channel4 සමග එක්වෙයි 11-13-2013 03:30 PM mahindata puka deepan pons![]()
UNP Channel4 සමග එක්වෙයි 11-13-2013 02:39 PM බොරු ෂෝ එපා වේසිගෙ පුතේ![]()
ඉහතින් දැක්වෙන්නේ ලබාගත් ජයග්‍රහණ කීපයකි
මම මේක මෙතන දැම්මේ රේප් හිඟාකන්න නෙවෙයි .. මේවට උත්තර දෙන්න![]()
හරි දැන් මේක හොඳට අහගනිල්ල .. ප්‍රශ්න කිහිපයක්
1. උබ ඉපදුන රට මොකක් ද ?
2. වෙනත් රටක පුරවැසි භාවය තිබේද ?
3. වැඩියෙන් ආදරේ ඒ රටටද මේ රටටද ?
ඔච්චරයි .. මේක quote කරන ඕනේ එකෙක් කරුණාකරලා ඕවට උත්තර දීල ඉන්න ..
හරි .. ඊළඟ කාරණේ
මහින්ද රජතුමාPuhh !!
![]()
කව්ද උට රජෙක් කිව්වේ .. උ රජෙක් නෙවෙයි ..
හැබැයි මහින්ද කියන්නේ ප්‍රේමදාස ., සිරිමාවෝ , ජේ ආර් , සහ ඔය තවත් උදවිය වගේ රටට පුංචි හරි වැඩක් කරපු මිනිහෙක් ..දැන් ඉතිං භය වෙන්න එපා .. මම උට කඩේ යන පොරක් නෙවෙයි ..
මහින්ද ගේ පාලනයේ දුෂණය වැඩි .. තියෙන එකාට හැමදාම තියෙනවා .. නැති එකාට නෑ ..
එත් උබල හිතුවද ලංකාව අද කලින් තිබ්බ තත්ත්වෙට වවඩා වෙනස් වෙලා කියල .. නැහැ නේද .. එකට හේතුව මහින්ද ද .. උගේ වටේ ඉන්න සොක්කොද , නැත්තන් අපි ද ( මහ ජනතාව ) කියන්න මම දන්නේ නෑ ..
හරි එක අමතක කරහල්ල .. මෙන්න මාත් උබලත් අතර තියෙන වෙනස ..
මමත් මහින්ද එක්ක තරහයි .. උඹලත් මහින්ද එක්ක තරහයි
එත් මම රටට ආදරෙයි .. උබල රටට ආදරේ නැති පාටයි ..
මෙන්න එකට හේතු පැහැදිලි කිරීම් :-
අපේ රටේ 30 අවුරුදු (දරුණු) යුද්ධයක් තිබුන .. හැබැයි දැන් එක කට්ටියකට අමතක වෙලා ..
යුද්ධය - කව්ද කියන්නේ යුධ අපරාද වුනේ නෑ කියල යුද අපරාද උනා .. හැබැයි ඒ ආත්මාර්ථකාමී විදිහිට තමන් විතරක් ගොඩයන්න අහිංසක මිනිස්සු මරපු සංවිදානෙකට ..එකට බැඳුනු මිනිස්සුන්ගේ පව්කාරකමට අපිට කරන්න දෙයක් නැහැ ..
මොනවද මේ යුද අපරාද කියන්නේ කියල කට්ටිය පොඩ්ඩක් හොයල බලන්න .. යුද අපරාද කියන්නේ අපිම හදා ගත්තු නීති ටිකක් ..ඒ නීති ටික දාල තියෙන්නේ මහජනයාගේ හිතසුව පිණිස කියලයි කියන්නේ . හැබැයි ඔතන වරද කියන්නේ ඕනෙම යුධ්ධෙකදී අනිවාර්යයෙන්ම වෙන සිදුවීම් ටිකකට තමයි ඔය නීති ටික දාල තියෙන්නේ ..
ඉතිං ඕක ආයි අහන්නත් දෙයක් ද ..
ඇමෙරිකාව
චීනය
රුසියාව
ඉන්දියාව
එංගලන්තය
ජපානය
උතුරු කොරියාව
ශ්‍රී ලංකාව
අපි ඔක්කොම යුධ අපරාදකරුවෝ ..
එහෙනං .. එහෙනං මෙච්චරයි .. ප්‍රබලයා විසින් දුබලයාව තලා දැමීම..ඔච්චරයි ඔතන වෙන්නේ
අපි කරපු දේශප්‍රේමී වැරද්දක් නිසා අපේ රට 1815 වගේ අයෙත් පාවා දෙනවාද කියන එක හුදෙක් ලාංකිකයන්ගේ තීරණයක් ..
අන්තිමට එක දෙයක් කියන්නං .. උබල අම්මගේ බඩෙන් අමු නිර්වස්තරෙන් එලියට එනකොට උබලට ජීවත් වෙන්න .. හැම දේම මුල ඉඳන් පටන් පොලෝ කෑල්ලක් දීපු , හිසට වහලයක් දීපු , බොන්න වතුර ටිකක් දීපු ඒ රටට ද්‍රෝහී වෙන්න එපා ..මොකද උඹලට අයෙත් කවද හරි එතනටම එන්න වෙන නිසා ..
මේ ටික කුණුහරුප ගොඩක් දාල පේලි දෙකෙන් කියන්න තිබ්බ ..මෙහෙම කිව්වේ එකෙක්ගේ හරි හිත හැදෙයි කියල ..
දෙවරක් හිතල බලපල්ලා .. ජය වේවා
![]()
100% agreed . පක්ෂ ,පාට මොකක් වුනත් චැනල් 4 එක රටේ හමුදාවට පහර දෙන්න හදද්දි අවුරුදු 30 ක් කොටින්ගෙන් බැට කාපු සියලු ලාංකිකයෝ එකට එකතු වෙලා මැක්රේ කියන කොටින්ට කඩේ යන එකාට විරුද්ධ වෙන්න ඔනේ.රට ඇතුලේ තියෙන ප්‍රශ්න පිටට පෙන්නුවා කියලා ඔය සුද්දෝ එවා විසඳන්න එන්නේ නෑ.



Puhh !! 
දැන් ඉතිං භය වෙන්න එපා .. මම උට කඩේ යන පොරක් නෙවෙයි .. 


එකට බැඳුනු මිනිස්සුන්ගේ පව්කාරකමට අපිට කරන්න දෙයක් නැහැ .. 



