UNP Channel4 සමග එක්වෙයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මහින්දත් කිව්වලු එයාට තේ එකක් බීලා කථා කරන්න එන්න කියලා.එතකොට ඒක දේශප්‍රේමී ද මචෝ?:rofl:

    රටට හිතැති විදියට සාකච්චා කරන එක අවුල්ද? මහින්දගෙන් ඕන දෙයක් අහල දැනගන්න පුළුවන්. කිසිම ප්‍රස්නයක් නැහැ. එත් මහින්ද රට සහ හමුදාව පවා දෙන විදියට එකග වුනොත් එතන ප්‍රස්නයක්.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :rofl:

    තමන්ගේ වාසියට කබරගොයත් තලගොයා කර ගන්නවනේ...අවුලක් නැහැ ඉතින් කොහොමත් දේශපාලුවොන්ට ලැජ්ජාවක් නැහැනේ..අමු අමුවේ සිංහල මිනිස්සු මරපු උන් රෙද්ද අස්සේ දාගන්නේ මොකක් හරි වාසියක් තියෙන හින්දනේ..:baffled:

    කරුණා තමයි අන්තිම ගේම් එකේදී සෑහෙන උදව්වක් දුන්නේ , මොකද ඌ සම්පූර්ණ භූමියම දැනගෙන හිටියා , අනික ඌවත් මරනවා කලින් මේ පැත්තට ආවේ නැත්නම්, කේපී කියන්නේ එල්.ටී.ටී.ඊ ෆන්ඩ් එක. උන්ව දැන් මරන්න බෑනේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    රටට හිතැති විදියට සාකච්චා කරන එක අවුල්ද? මහින්දගෙන් ඕන දෙයක් අහල දැනගන්න පුළුවන්. කිසිම ප්‍රස්නයක් නැහැ. එත් මහින්ද රට සහ හමුදාව පවා දෙන විදියට එකග වුනොත් එතන ප්‍රස්නයක්.

    ඔයා කොහොමද හරියටම දන්නේ මහින්ද මොනාද කථා කරන්න ඉන්නේ කියලා?මහින්ද විතරද ලංකාවේ දේශප්‍රේමියා?:eek:අනිත් අය කථා කරොත් විතරද දේශද්‍රෝහියෝ?:dull:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මේ ත්‍රේඩ් එක මුල ඉදලා අගට කියවගෙන යද්දී පුදුම දුකක් දෑනෙන්නේ අපේ සමහර මිනිස්සු ගෑන.. ඈයි මිනිස්සු බලයට, පක්ශ පාට වලට තමුන්ගේ මනුස්සකම් උගත්කම් රට ජාතිය පාවලා දෙන්නේ. මේ කල දේ හරිද වෑරදිද කියල ඕන බත් කන හරකෙකුට තේරෙනවා ඒත් ඒකත් හරි කියන්න තරම් සමහර මිනිස්සු පහත් වේලා ඉන්නේ ඈයි... ඒත් මෙතන බහුතරයට වගේම රටේ බහුතරයටත් හරි වෑරෑද්ද තේරුම් ගන්න මොලේ චුට්ටක් හරි තියේනවා. මම හිතන්නේ යුඈන්පීය සදහටම ගොඩ එන්න බෑරි වලකට වෑටුනා..ආයේ මේ ආත්මයට විපක්ශයට ගොඩ ඒමක් නෑති උනා. එච්චරයි.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචන් අන්ගුලිමාලට චාන්ස් තිබ්බලු නේද?රට බේර ගන්න මූලික උන සරත් ෆොන්සේකාට චාන්ස් නැද්ද?ඒ කියන්නේ කොටි හොදද එයාට වඩා?:(

    හමුදාවේ දෙන්න පුලුවන් උසස්ම නිළය දුන්නේ ෆෝන්සේකට , ඒක එයාට මදි උනාට ඉතින් මොකද කරන්නේ , දැන් ඔය ෆෝන්සේකා එයාගෙම ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගෙක යන්නේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් අන්ගුලිමාලට චාන්ස් තිබ්බලු නේද?රට බේර ගන්න මූලික උන සරත් ෆොන්සේකාට චාන්ස් නැද්ද?ඒ කියන්නේ කොටි හොදද එයාට වඩා?:(
    ඔය කියන චාන්ස් එක කොහෙ තිබුනත් දේශපාලනේදිනම් නැහැ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඔයා කොහොමද හරියටම දන්නේ මහින්ද මොනාද කථා කරන්න ඉන්නේ කියලා?මහින්ද විතරද ලංකාවේ දේශප්‍රේමියා?:eek:අනිත් අය කථා කරොත් විතරද දේශද්‍රෝහියෝ?:dull:

    මහින්ද මොනවා කතා කරයිද කියල අපිට කියන්න බැහැනේ. සදාකාලික දේශප්‍රේමියෝ දේශද්‍රෝහියෝ ඉන්නේ කලාතුරකින්. තාවකාලික හරි දේශප්‍රේමියෝ දේශද්‍රෝහියෝ වෙන්නේ හැසිරෙන ක්‍රියාකරන කතාකරන විදිය අනුව.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    :yes: කොටි නිසා අවුරුදු 30 වින්ඳ දුක මේ අවුරුදු 4 ට අමතක වෙලා අපේම සිංහල කොල්ලෝ මෙහෙම කියනවනන් දෙමලුයි,දෙමලුන්ට කඩේ යන එවුනුයි කොහොම කියයිද?

    Aththtama kalakirenawa methana inne Mara ekka tharahata ratata kelawunath kamak na kiyala kiyana kaalakanni awajathakayo ralak..ubala me polowe bihi unata wada hodai e welawema marila giyanam..mun dala thiyena baala thuttu deke comments walin penawa munge mulu jaathakema.. :angry:
     
    • Like
    Reactions: donta

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මහින්දත් කිව්වලු එයාට තේ එකක් බීලා කථා කරන්න එන්න කියලා.එතකොට ඒක දේශප්‍රේමී ද මචෝ?:rofl:
    කතාකරන එක නෙමෙයි මොනවද කතාකරන්නෙ කියන දේ තමයි වැදගත්:cool:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    යුද්ධය අවසන් කිරීම නිසා ඒකට සම්ම්බන්ද උනු කාට හෝ විරුද්දව යුද අපරාද චෝදනා ගෙනාවොත් මේ කිරියේ ඉන්න සමහර සක්කිලි බල්ලෝ නාවට එදාට මේ රටේ මිනිස්සු පක්ශ පාට බේද අමතක කරල පාරට බහිනව.(සක්කිලි බල්ලො නොවන මිනිස්සු):yes::yes:
    ඒක ෆොන්සේකා වෙනුවෙන්ද මහින්ද වෙනුවෙන්ද කියන එක එදාට මිනිස්සුන්ට අදාල නෑ.:no::no:
    එදාට මිනිස්සු බලන්නේ කෙලවන්න හදන්නේ කාටද කියන එක නෙමෙයි.:no::no:
    එහෙම කරන්න හේතුව යුද්දේ ඉවර කරපු එකද නැද්ද කියන එක විතරයි.(සක්කිලි බල්ලො නොවන මිනිස්සු)
    :yes::yes:

    Ow ekagai uba ekka, mun awilla kana pigaane rena sakkili..me rate prashna rata athulema wisadaganna ona kiyana eka munta therenne na..munge gewal wala prashna unama allapu gewal walin widesha adara illala allapu gewal wala ewun madihath wela wennathi ewa wisadanne... methana thiyenne mara ganawath fonseka ganawath jeppo ganwath prashnayak newei..rata gana prashnayak..munta ithin mahindata kelawenawa nam,unge maha ewwonta mukuth unath kamak na kiyala hithana jathiye amana set ekak..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    අනේ පොන්න වෙිසිගෙ පුතෝ තොගේ පුකෙත් සුද්දන්ගෙ කැරි තියන හිවලෙක්නේ උඹත් අර ඇමසිනි වගේ.
    මහින්ද ඩිනර් එකක්දීලා ඌට කියන්න තියනදේ ටොක්ක ඇනලා ගානට කියයි.
    ඌට වීසා දීලා මෙහෙට එන්න දුන්නෙත් ඇවිත් ඇත්ත බලාගෙන යන්න මිස මංගල සහ තෝ වගේ පොන්නයින්ට කියලා ඇටදෙක වෙලකවාගෙන යන්න නෙවේ.

    මේ ත්‍රේඩ් එක මුල ඉදලා අගට කියවගෙන යද්දී පුදුම දුකක් දෑනෙන්නේ අපේ සමහර මිනිස්සු ගෑන.. ඈයි මිනිස්සු බලයට, පක්ශ පාට වලට තමුන්ගේ මනුස්සකම් උගත්කම් රට ජාතිය පාවලා දෙන්නේ. මේ කල දේ හරිද වෑරදිද කියල ඕන බත් කන හරකෙකුට තේරෙනවා ඒත් ඒකත් හරි කියන්න තරම් සමහර මිනිස්සු පහත් වේලා ඉන්නේ ඈයි... ඒත් මෙතන බහුතරයට වගේම රටේ බහුතරයටත් හරි වෑරෑද්ද තේරුම් ගන්න මොලේ චුට්ටක් හරි තියේනවා. මම හිතන්නේ යුඈන්පීය සදහටම ගොඩ එන්න බෑරි වලකට වෑටුනා..ආයේ මේ ආත්මයට විපක්ශයට ගොඩ ඒමක් නෑති උනා. එච්චරයි.

    සිරාවට කළකිරෙනවා මටත්..ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස කියන්න නිදහස තියෙන්න ඕන..මේ ගොල්ලෝ මෙතනත් මැර බලය යොදවලා..:(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සිරාවට කළකිරෙනවා මටත්..ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස කියන්න නිදහස තියෙන්න ඕන..මේ ගොල්ලෝ මෙතනත් මැර බලය යොදවලා..:(
    වරෙන් නලවන්න:lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    Aththtama kalakirenawa methana inne Mara ekka tharahata ratata kelawunath kamak na kiyala kiyana kaalakanni awajathakayo ralak..ubala me polowe bihi unata wada hodai e welawema marila giyanam..mun dala thiyena baala thuttu deke comments walin penawa munge mulu jaathakema.. :angry:

    ගණන් ගන්න එපා බෝලව්. දේශපනනේ ඔහොම තමයි. මට මතකයි ඉස්සර හමුදාව කිලිනොච්චිය අල්ලගන්න සැහෙන උත්සහ කල. අල්ලගන්න එක දවසින් දවස පරක්කු උන. ගොඩක් කාලයක් ගත්ත. ඒ කලේ අපේ සමහරු මාර කතා තමයි කිව්වේ. අම්මේ තිබ්බ සතුට. කතාකරනකොට ඇස් දෙක දිලිසෙනවා
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Aththtama kalakirenawa methana inne Mara ekka tharahata ratata kelawunath kamak na kiyala kiyana kaalakanni awajathakayo ralak..ubala me polowe bihi unata wada hodai e welawema marila giyanam..mun dala thiyena baala thuttu deke comments walin penawa munge mulu jaathakema.. :angry:

    යාලුවා ඔයාට ඔයාගේ අදහස කියන්න පුළුවන් වගේම අනිත් අයටත් තමන්ගේ අදහස කියන්න පුළුවන් වෙන්න ඕන..එහෙම කරන අය දේශද්‍රෝහියෝ ගානට දාන්නේ බියගුළු නිවට මිනිස්සු.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගණන් ගන්න එපා බෝලව්. දේශපනනේ ඔහොම තමයි. මට මතකයි ඉස්සර හමුදාව කිලිනොච්චිය අල්ලගන්න සැහෙන උත්සහ කල. අල්ලගන්න එක දවසින් දවස පරක්කු උන. ගොඩක් කාලයක් ගත්ත. ඒ කලේ අපේ සමහරු මාර කතා තමයි කිව්වේ. අම්මේ තිබ්බ සතුට.
    තමන්ගෙ මතේ දිනනවනම් අම්ම හරි විකුනයි.. ඒ අතින් අපේ උනුයි ඉන්දියන්කාරයොන්ගෙයි කිසි වෙනසක් නැහැ.:baffled:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මචන් අන්ගුලිමාලට චාන්ස් තිබ්බලු නේද?රට බේර ගන්න මූලික උන සරත් ෆොන්සේකාට චාන්ස් නැද්ද?ඒ කියන්නේ කොටි හොදද එයාට වඩා?:(

    කෝ අහපු ඒවාට උත්තර නැහැනේ..:dull:
    mama kiyala thibune ee ganath...
    mahindage hama dema hari kiyala kiwwe nane mama....mama kiyanna uthsaha kale....KP ta, karunata chance ekak dunna eka waradi na kiyala...namuth karuna raja gedara thiyaagena fonseka mahaththayata karapu katha wade mama sahamulinma hela dakinawa...

    rehabilitation... angulimaalatath chance thibunane ape budhu dhahame...

    :yes::yes:utath karuna wage wade athaharala daala.....deshapaalanayata enna thibuna...chance eka gaththe nane...:)

    fonsekata num balu wade kale....:sorry::no:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    Aththtama kalakirenawa methana inne Mara ekka tharahata ratata kelawunath kamak na kiyala kiyana kaalakanni awajathakayo ralak..ubala me polowe bihi unata wada hodai e welawema marila giyanam..mun dala thiyena baala thuttu deke comments walin penawa munge mulu jaathakema.. :angry:

    මෙතනින් උනේ මහින්දයා එපා කියලා ඊලග පාර රනිල්ට කතිරේ ගහනවා කියල හිතාගෙන හිටපු/වෑටේ හිටපු උන් ඔක්කොම ආන්ඩුව පෑත්තට හෑරිච්ච එකය්. එලකිරියේ සහ සමස්ත රටේ.

    බලය ගන්න ඕනනම් බලය ගන්න විදියක් තියේනවා... පවතින ක්‍රමයට වඩා සාදනීය ක්‍රමයක් යෝජනා කරන්න ඕන.. වෑඩ පෙන්නන්න ඕන එතකොටයි ආන්ඩුවක් ප්‍රේලන්න පුලුවන්.. එහෙම නෑතිව බල තන්හාවට, මහින්දයා ගෙදර යවන්න කරන්න පුලුවන් ඕන තිරිසන් වෑඩක් කරන සක්කිලින්ට මොන ආන්ඩුද බොලවු..

    දෑන් මේකේ නයට කහින මන්ගලයගේ ගල් කොල්ලෝ ටිකත් හුජ්ජ කරලා නිදාගනිල්ලා තොපිට කිසිදා ගොඩ ඒමක් නෑත. උබලා තව මෙතන උන්ට කඩේ යනවා කියන්නේ තවත් මිනිස්සු ආන්ඩුව පෑත්තට හෑරෙන එකයි. දුකයි තොපිලා සහ තොපිලාගේ මහ උන් ගෑන.
     
    • Like
    Reactions: Miami-Vice

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මේ ත්‍රේඩ් එක මුල ඉදලා අගට කියවගෙන යද්දී පුදුම දුකක් දෑනෙන්නේ අපේ සමහර මිනිස්සු ගෑන.. ඈයි මිනිස්සු බලයට, පක්ශ පාට වලට තමුන්ගේ මනුස්සකම් උගත්කම් රට ජාතිය පාවලා දෙන්නේ. මේ කල දේ හරිද වෑරදිද කියල ඕන බත් කන හරකෙකුට තේරෙනවා ඒත් ඒකත් හරි කියන්න තරම් සමහර මිනිස්සු පහත් වේලා ඉන්නේ ඈයි... ඒත් මෙතන බහුතරයට වගේම රටේ බහුතරයටත් හරි වෑරෑද්ද තේරුම් ගන්න මොලේ චුට්ටක් හරි තියේනවා. මම හිතන්නේ යුඈන්පීය සදහටම ගොඩ එන්න බෑරි වලකට වෑටුනා..ආයේ මේ ආත්මයට විපක්ශයට ගොඩ ඒමක් නෑති උනා. එච්චරයි.

    Hari jathiyak jammayak nathi ewun thamai machan godak inne :no::growl::growl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    වරෙන් නලවන්න:lol:

    යාලුවා මොකෝ මේ මාවම ෆලෝ කරන්නේ?එක එක්කෙනාට කියලා නලව ගන්න මට කිසිම ඕන කමක් නැහැ..තෑන්ක්ස් ෆොර් ඉන්වයිට්.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ ත්‍රේඩ් එක මුල ඉදලා අගට කියවගෙන යද්දී පුදුම දුකක් දෑනෙන්නේ අපේ සමහර මිනිස්සු ගෑන.. ඈයි මිනිස්සු බලයට, පක්ශ පාට වලට තමුන්ගේ මනුස්සකම් උගත්කම් රට ජාතිය පාවලා දෙන්නේ. මේ කල දේ හරිද වෑරදිද කියල ඕන බත් කන හරකෙකුට තේරෙනවා ඒත් ඒකත් හරි කියන්න තරම් සමහර මිනිස්සු පහත් වේලා ඉන්නේ ඈයි... ඒත් මෙතන බහුතරයට වගේම රටේ බහුතරයටත් හරි වෑරෑද්ද තේරුම් ගන්න මොලේ චුට්ටක් හරි තියේනවා. මම හිතන්නේ යුඈන්පීය සදහටම ගොඩ එන්න බෑරි වලකට වෑටුනා..ආයේ මේ ආත්මයට විපක්ශයට ගොඩ ඒමක් නෑති උනා. එච්චරයි.

    උඔටත් පිස්සුනේ...මේකේ ඉන්න ලපයි සිපයි එක්ක දේශප්‍රේමීත්වය කතා කරන්න යනවා.. මුන්ට ඉන්ටනෙට් ‍ෆී දීලා.. තව සූපින් බූපින් ටිකක් අඩුවට දුන්නොත් මහින්ද බුදු පොරක් කියයි.. උනුයි මායි දන්න දේශපාලනේ... රටට වෙන හානිය ගැන මොනවත් දන්නෑ...උන් හිතන්නේ මහින්දට කෙළවෙලා රටට හෙන ගහලා ගියත් කමක් නැහැ කියලා.. අර මරාගෙන මැරෙන බෝම්බ කාරයෝ වගේ :lol: