Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP GON RAJAGEN THAWATH GON PRAKASHAYAK
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ona Gonekta Udda Karanda puluwan Kiwwa Unp Gon Raja Thawan Gon Kathawak Kiyala

ලක්ෂ්මන් කිරිඇල්ල ජනතාව නොමඟ යවනවා

ලියාපදිංචි ඇඟලූම් කම්හල් ප්‍රමාණය 370 යි

එසේ නම් කම්හල් 589 ක් වැසෙන්නේ කොහොමද?

ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා

රනිල් ධර්මසේන

ඇඟලුම් කර්මාන්තශාලා 589 ක් වැසී ගොස් ඇති බව කියමින් එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනතාව නොමඟ යවන බව ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන සහ මාධ්‍ය ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි වී ඇති ඇඟලුම් කර්මාන්තශාලා ප්‍රමාණය 370 ක් පමණකැයි ද, එසේ තිබියදී කම්හල් 589 ක් වැසී යන්නේ කෙසේ දැයි ඇමැතිවරයා විමසීය.

ප්‍රධාන කර්මාන්තශාලා හැර ගම්වල වසා දමා ඇති කුඩා කුඩා ආයතනත් මන්ත්‍රීවරයා ගණන් බලා ඇත්දැයි නොදන්නා බව කී ඇමැතිවරයා එක් කර්මාන්ත ශාලාවක් වැසුනද ඒ වෙනුවෙන් තවත් තැනක කර්මාන්ත ශාලාවක් විවෘත වන බවත් එමගින් විරැකියා ප්‍රමාණය වැඩිවීමක් සිදු නොවන බවත් කීය.

මන්ත්‍රීවරයා පවසන අන්දමට විශාල සංඛ්‍යාවක් වැසී ඇත්නම් රැකියා අහිමි වූවන්ගේ දැවැන්ත පෙළපාලි ඇතිවීම වැළැක්විය නොහැකි යෑයි ඊයේ (24 වැනිදා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා සඳහන් කළේය.

[QUOTE="sasamantha, post: 5580703, member: 152873"] Ona Gonekta Udda Karanda puluwan Kiwwa Unp Gon Raja Thawan Gon Kathawak Kiyala [FONT=kaputadotcom][SIZE=5][SIZE=4][COLOR=#800000]ලක්ෂ්මන් කිරිඇල්ල ජනතාව නොමඟ යවනවා[/COLOR][COLOR=#006600] [/COLOR][/SIZE][COLOR=#006600][SIZE=5]ලියාපදිංචි ඇඟලූම් කම්හල් ප්‍රමාණය 370 යි එසේ නම් කම්හල් 589 ක් වැසෙන්නේ කොහොමද?[/SIZE][SIZE=4] [/SIZE][/COLOR][/SIZE][/FONT][FONT=kaputadotcom][COLOR=#800000]ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා[/COLOR][/FONT][FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [/SIZE][/SIZE][/FONT][FONT=kaputadotcom]රනිල් ධර්මසේන[/FONT][FONT=kaputadotcom][SIZE=5][SIZE=4] ඇඟලුම් කර්මාන්තශාලා 589 ක් වැසී ගොස් ඇති බව කියමින් එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනතාව නොමඟ යවන බව ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන සහ මාධ්‍ය ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි වී ඇති ඇඟලුම් කර්මාන්තශාලා ප්‍රමාණය 370 ක් පමණකැයි ද, එසේ තිබියදී කම්හල් 589 ක් වැසී යන්නේ කෙසේ දැයි ඇමැතිවරයා විමසීය. ප්‍රධාන කර්මාන්තශාලා හැර ගම්වල වසා දමා ඇති කුඩා කුඩා ආයතනත් මන්ත්‍රීවරයා ගණන් බලා ඇත්දැයි නොදන්නා බව කී ඇමැතිවරයා එක් කර්මාන්ත ශාලාවක් වැසුනද ඒ වෙනුවෙන් තවත් තැනක කර්මාන්ත ශාලාවක් විවෘත වන බවත් එමගින් විරැකියා ප්‍රමාණය වැඩිවීමක් සිදු නොවන බවත් කීය. මන්ත්‍රීවරයා පවසන අන්දමට විශාල සංඛ්‍යාවක් වැසී ඇත්නම් රැකියා අහිමි වූවන්ගේ දැවැන්ත පෙළපාලි ඇතිවීම වැළැක්විය නොහැකි යෑයි ඊයේ (24 වැනිදා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා සඳහන් කළේය. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom