UNP JVP Manifestos [PDF, Scribd]

gurulugomi

Well-known member

  • ලින්ක්ස් වලට ස්තූතියි. ජේවීපී එක නම් සෑහෙන විස්තරාත්මකව හදලා තියෙනවා. ඒත් ඉතින් ඕවා ක්‍රියාත්මක කරන එක කොච්චර ප්‍රායෝගිකද කියන එකයි ප්‍රශ්නෙ. යූඑන්පී එකේ අදහසුත් හොඳයි (අන්තිම එක ඇරෙන්න.) ජ්‍යොතිෂය වගේ මිථ්‍යා මත පතුරවන්න සල්ලි වියදම් කරන්නෙ මොකටද? ඒ සල්ලි වලින් ඉස්කෝලවල ලැබ් ටිකක් හදල දෙන්න තිබුනනෙ.