මොකක්ද එකේ තේරුම?
නෑ නෑ... චතුර රෙප් වැඩි උනා කියලා ත්‍රෙඩ් දාලා තිබ්බා..
ජෙප්පො යූ.එන්.පී එපා වෙලා ඉන්නේ බහුතර මිනිස්සුන්ට .
ඉතින් මෙ වගේ ත්‍රෙඩ් වලට රෙප් ලැබෙනවා...
චතුර ගොඩක් ත්‍රෙඩ් දානවනේ

හ්ම්..මම නම් හිතන්නේ නැහැ.මේකේ ඔය දෙගොල්ලොම සමව ඉන්නවා.බලපන්කො අර මහින්දට නිතරම බණින 50kg ගේ කොටු ඔක්කොම පිරිලා තියෙන්නේ.අනික බන් පොලිටික්ස් ත්‍රෙඩ් වලදී රෙප් කැපුනට අනිත් ත්‍රෙඩ් හොදනම් කවුරුත් රෙප් දෙනවා පක්ෂේ පාට නොබලා.![]()

උඹෙ රෙප් මීටරේ වැඩිවෙන එකේ පුදුමයක් නෑ![]()
maru joke ekaeth oka hadapu ekata theren naththe UNP , JVP , SLPF , Pohottu okkoma ekai kiyana eka
![]()
maru joke ekaeth oka hadapu ekata theren naththe UNP , JVP , SLPF , Pohottu okkoma ekai kiyana eka
![]()
ලොල් තමයි, ඒ ඔයාල හිතාගෙන ඉන්න විදිහ..ඒ වගේම තමන්ගෙ පක්ශෙ නිරුවත වහගන්ඩ දෙසාබාන බේගලයක් විතරයි...
පැහැදිලි කිරීමක් කරන්න
no offence
1994 ඉදල අද දක්වා unp එකට විධායක බලය හිමි නොවුන එක .. ගියපාර දින්න සිරා උනත් කාරයෙක් නෙමේ .. රටේ බලය එකට නොදෙන්නෙ unp එක රට බෙදල කොටියට දෙන්ඩ බලාගෙන ඉන්නව කියන දේ රටේ සාතිශය බහුතරයක් පිලි ගන්න නිසා..
