මොකා ගත්තත් එකයි.. රටේ මහජනය පිලිගන්නෙ නැති උන් ටිකක්නේ ඉන්නේ ඔතන, ඩය ගමගෙ ගම්මිරිසි හොරා, සීනි හොරා, හොර අලිය
රවී බැංකුහොරා, ජනක, අකිල මිනිස්සු පිලිගන්න නයකයො නෙවෙයිනෙ..රුවන් විජේවර්දන නම් මෙලො රහක් නෑනේ ඉන්නවද නැද්ද නෑ.. හොදම දේ සජියට දෙන1 පක්ශේ..
කවුද ගන්නේඕක හොද ගානකට විකුනන්න පුලුවන් ලියාපදිංචි පක්ෂයක් විදියට මම හිතන්නේ.
යකෝ අලුතෙන් පක්ෂයක් හදන්න බෑ ඕන ඕන විදියට. ඔය වගේ එකක් සෑහෙන ගානකට දෙන්න පුලුවන්.. සිරිකොතත් එක්ක කෝටි ගානකට පුලුවන්.කවුද ගන්නේ![]()
එහෙ නම් පිට කෝට්ටේ ඉඩමට ගාණක් කියලා අපි ikman එකේ විකුනන්නා දාමුයකෝ අලුතෙන් පක්ෂයක් හදන්න බෑ ඕන ඕන විදියට. ඔය වගේ එකක් සෑහෙන ගානකට දෙන්න පුලුවන්.. සිරිකොතත් එක්ක කෝටි ගානකට පුලුවන්.
නාගා පක්ෂයක් හොයාගන්න බැරුවනේ ගියපාර ඉල්ලන්නත් බැරි උනේ.
ඌව නන් මායිමකටවත් වැද්දගන්න හොද නෑ. විකුණල තියෙයි ඔක්කොම අයිතිකාරයත් එක්කමයකෝ අලුතෙන් පක්ෂයක් හදන්න බෑ ඕන ඕන විදියට. ඔය වගේ එකක් සෑහෙන ගානකට දෙන්න පුලුවන්.. සිරිකොතත් එක්ක කෝටි ගානකට පුලුවන්.
නාගා පක්ෂයක් හොයාගන්න බැරුවනේ ගියපාර ඉල්ලන්නත් බැරි උනේ.