UNP monada kare ahana bayiyonta

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Airport එකක්ද:shocked: !!​

    හෙට ජනතා අයිතියට පත් කරන අලුත්ම හබ් එක!!! බස් එක එනකන් කොච්චි එනකන් අර යකඩ ඇඳි පුටු වල ඉදපු කාලේ ඉවරයි!!

    හදලා දීපු එක පාවිච්චි කරන අපි මේ වගේම පිරිසිදුව කොච්චර කාලයක් තියා ගනීද!! පුටු කඩලා ඔක්කොම කාබාසිනියා කරලා අන්තිමට 225 බැණ බැණ යයි!ඊට පස්සේ ගුණමකු බයියොත් අහයි මොනාද කරේ කියලා..:rofl:

    nP6Ru0Q.jpg

    T3yCM5T.jpg

    rrpEt1O.jpg

    Qoz89xS.jpg

    403Y3dN.jpg
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ඔච්චර වියදම් කරපු එකේ අලුත් රේල් පාරකුයි,අලුත් train ටිකකුයි දාන්න තිබ්බා.ඔකේ පරන කෝච්චි යනකොට කැතයි:angry:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Minissunge badu mudal walin karana projects misak..pakshaya wisin upayaganipu mudal walin karapuwa nemei..UNP eka ehema kareth na UPFA kareth na..issarahata thawa mokku awath un karanneth na thamange salli walin..wahal kamin midenna dan wath
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    Mona haduwath wadak thiyeida wada warjana karanakota. Owa tika dawasakin ballo balallu pirichcha than wenawa
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Giya sere nan UNP/MS ta chande dunna. Me sere nan mage ballawath UNP ekata chande denne na Lights kapana nisa.

    Niladareen kiyana wes*ge puthalagen weda ganna beri maha po*na anduwak meka.

    හදිසි අවශ්‍යතාවකදී භාවිතයට ගැනීම පිණිස විදුලි උත්පාදන යන්ත්‍ර 50ක් 2018 වසරේ දෙසැම්බර් 18 දා මෙරටට ගෙන්වන ලද අතර, එයින් 20ක් මතුගම හා තවත් 20ක් කොළොන්නාවේද, ඉතිරි 10 තුල්හිරියේද ස්ථාපිත කළ නමුත් මේ වන තෙක් මතුගම විදුලි උත්පාදන යන්ත්‍ර පරීක්ෂණ මට්ටමින් හෝ ක්‍රියාත්මක කර නැත.

    එසේම කොළොන්නාවේ එක් අදියරක බලාගාර 10ම ක්‍රියාත්මක කර නැති අතර, ඉතිරි 10 එංජින් තෙල් අවසන් වීම හේතුවෙන් ක්‍රියාත්මක කර නැත. තුල්හිරියේ විදුලි උත්පාදන යන්ත්‍රද ක්‍රියාත්මක කර නැත. සමස්ත රටේ විදුලි අවශ්‍යතාව මෙ.වො. 2600ක් වන අතර, මේ තත්ත්වය විදුලි උත්පාදන යන්ත්‍රද උපයෝගි කරගෙන ඉතා පහසුවෙන් ලබා දිය හැකි මට්ටමක තිබුණද නිලධාරීන් හා ඉංජිනේරුවන් අතර ඇති මේ කඹ ඇදිල්ල නිසා විදුලි බල අර්බුදය ඉතා උග්‍ර අතට හැරීමට ඉඩ ඇතැයිද වෘත්තීය සමිති පෙන්වා දෙයි. - newstube.lk
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Minissunge badu mudal walin karana projects misak..pakshaya wisin upayaganipu mudal walin karapuwa nemei..UNP eka ehema kareth na UPFA kareth na..issarahata thawa mokku awath un karanneth na thamange salli walin..wahal kamin midenna dan wath

    ජෙප්පෙක් වගේ..අනේ තොපේ වැදි බණ.ඒකද තොපි ඒ කාලේ ඒ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින්‍ අාණ්ඩුව හදපු දේවල් ගිණි තිබ්බේ?අහගන්න ඵපා ඉතිං..ඉන්නවනම් හිටපං බල්ලො වගේ UNP ඵකට කෙලවන්න හැදුවොත් පාරේ හිඟා කන්න තමා වෙන්නේ තොපිට..මහ ලොකු සමාජවාදියෝ.සල්ලි ගන්නේ ලැට් අස්සේ...:rofl:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ජෙප්පෙක් වගේ..අනේ තොපේ වැදි බණ.ඒකද තොපි ඒ කාලේ ඒ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින්‍ අාණ්ඩුව හදපු දේවල් ගිණි තිබ්බේ?අහගන්න ඵපා ඉතිං..ඉන්නවනම් හිටපං බල්ලො වගේ UNP ඵකට කෙලවන්න හැදුවොත් පාරේ හිඟා කන්න තමා වෙන්නේ තොපිට..මහ ලොකු සමාජවාදියෝ.සල්ලි ගන්නේ ලැට් අස්සේ...:rofl:

    umba paw bung..lankawe politics gena therum ganna..jeppo nemei soora pappala awath ochchara thamai :P

    umbala wage paksha walata kade yana ewun marila yanakan me rata goda enne na :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,761
    28,688
    113
    wade hondai..poddak cheap look ekak tiyenne monewa unath..
    Gota hadapu parks wage quality ekak na ...minihata maru taste ekak tibba monewa unath :cool:
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    වැඩේ හොදයි. මෙව්ව ආරක්ෂා කරන්නත් මිනිස්සුන්ට පුරුදු කරන්න ඕනි. දැන් නං ටිකෙන් ටික පරිසරයට, පොදු දේපල ආරක්ෂා කරන්න මිනිස්සු පෙළඹෙනවා. රෙප්
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේකට බය්යෝ වෙව්ලයිද නං දන්නේ නෑ.
    මේක මහා බය්යගේ කාලේ JAICA එකත් එක්ක plan කරපු project එකක එක කෑල්ලක් විතරයි. සැලසුමේ හැටියට මේ වගේ MMC හතරක් හදන්න තියෙනවා
    කැලණිය, මාලබේ ,මාකුඹුර ,මොරටුව.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    මේකට බය්යෝ වෙව්ලයිද නං දන්නේ නෑ.
    මේක මහා බය්යගේ කාලේ JAICA එකත් එක්ක plan කරපු project එකක එක කෑල්ලක් විතරයි. සැලසුමේ හැටියට මේ වගේ MMC හතරක් හදන්න තියෙනවා
    කැලණිය, මාලබේ ,මාකුඹුර ,මොරටුව.

    :yes:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,109
    36,129
    113
    කෑගල්ල
    ඔච්චර වියදම් කරපු එකේ අලුත් රේල් පාරකුයි,අලුත් train ටිකකුයි දාන්න තිබ්බා.ඔකේ පරන කෝච්චි යනකොට කැතයි:angry:

    Danawa kiyala thibba neda ara japan adarada mokakda magulak kiyala malabeta yana eka wage.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,910
    20,452
    113
    හස්තිශෛලපුර
    Giya sere nan UNP/MS ta chande dunna. Me sere nan mage ballawath UNP ekata chande denne na Lights kapana nisa.

    Niladareen kiyana wes*ge puthalagen weda ganna beri maha po*na anduwak meka.

    හදිසි අවශ්‍යතාවකදී භාවිතයට ගැනීම පිණිස විදුලි උත්පාදන යන්ත්‍ර 50ක් 2018 වසරේ දෙසැම්බර් 18 දා මෙරටට ගෙන්වන ලද අතර, එයින් 20ක් මතුගම හා තවත් 20ක් කොළොන්නාවේද, ඉතිරි 10 තුල්හිරියේද ස්ථාපිත කළ නමුත් මේ වන තෙක් මතුගම විදුලි උත්පාදන යන්ත්‍ර පරීක්ෂණ මට්ටමින් හෝ ක්‍රියාත්මක කර නැත.

    එසේම කොළොන්නාවේ එක් අදියරක බලාගාර 10ම ක්‍රියාත්මක කර නැති අතර, ඉතිරි 10 එංජින් තෙල් අවසන් වීම හේතුවෙන් ක්‍රියාත්මක කර නැත. තුල්හිරියේ විදුලි උත්පාදන යන්ත්‍රද ක්‍රියාත්මක කර නැත. සමස්ත රටේ විදුලි අවශ්‍යතාව මෙ.වො. 2600ක් වන අතර, මේ තත්ත්වය විදුලි උත්පාදන යන්ත්‍රද උපයෝගි කරගෙන ඉතා පහසුවෙන් ලබා දිය හැකි මට්ටමක තිබුණද නිලධාරීන් හා ඉංජිනේරුවන් අතර ඇති මේ කඹ ඇදිල්ල නිසා විදුලි බල අර්බුදය ඉතා උග්‍ර අතට හැරීමට ඉඩ ඇතැයිද වෘත්තීය සමිති පෙන්වා දෙයි. - newstube.lk

    වෘත්තීය සමිති පෙන්වා දෙයි.....

    :lol::lol: lol oii