UNP monada kare ahana bayiyonta

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Bro who ruled the country from 2014 september to 2015 january?

    :rofl::rofl: හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්නෙපා බ්‍රෝ. 2014 අන්තිම ඉඳන් 2015 ජනවාරි වෙනකල් මොනවද උනේ කියල දන්නවනේ
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    දැක් නේද බයියෙනි අපේ හනායකතුමාගෙ station එක. උබලට කන්න බොන්න ලය්ට් වතුර නැතිවුනත් බලපන් මේ පට්ට station එක.
     
    Last edited:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ආලාපාලුව අනුන්ගෙ ලමයෙක්ට උප්පැන්නයක් හදල :lol::lol::lol::lol::lol:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    නායකතුමාගෙ කෝච්චියනං park කරන්නෙ දෙනියාය station එකේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,651
    2
    54,237
    113
    බයියො වෙවුලන ත්‍රෙඩ්..:lol:

    මේකට බය්යෝ වෙව්ලයිද නං දන්නේ නෑ.
    මේක මහා බය්යගේ කාලේ JAICA එකත් එක්ක plan කරපු project එකක එක කෑල්ලක් විතරයි. සැලසුමේ හැටියට මේ වගේ MMC හතරක් හදන්න තියෙනවා
    කැලණිය, මාලබේ ,මාකුඹුර ,මොරටුව.

    2014 මාස හතරකින් ඉවර කරන්න තිබ්බ project එකක් අවුරුදු හතරක් කරගෙන ඇවිල්ල නේද ? :rofl:

    https://www.google.com/maps/@6.8395...4!1shj87wIAPUEfgqdgpevaQqQ!2e0!7i13312!8i6656

    Cm4SxCY.jpg

    :rofl::rofl::rofl::rofl:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,645
    827
    113
    Hamilton, NZ
    ponnayo. sirisenaya enne opening ekata, ponila neme :rofl::rofl: ponnaya thread dagana adanwa meke ponila enwa kyala hithgna :rofl::rofl: othana heta event eka karanne mage mama :rofl: man danuth oka athule idala awe. thawa tikakin aye yanwa :lol::lol: melo deyak nodana balla wage burala pacha wena eka ube maha ungen ena sin ekakda?:rofl:

    Kza4yOb.jpg

    v5OX7Vq.jpg

    IGQXHcL.jpg

    XasREoi.jpg
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    pga කුහකයා, pgaගේ අම්මා බඩුව

    ඔන්න වහල්ලුන්ට ෆුල් රිපෝර්ට් එක
    http://open_jicareport.jica.go.jp/pdf/12176665.pdf

    තමන්ගේ දේශපාලන මතවාදයට විරුද්ද උන පලියට ඌ කුහකයෙක් වෙන්නෙත් නෑ. උගේ අම්ම බඩුවක් වෙන්නේ නෑ. කෙලින් කතා කරමු
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,932
    20,472
    113
    හස්තිශෛලපුර
    ȜMA X;24333985 said:
    ponnayo. sirisenaya enne opening ekata, ponila neme :rofl::rofl: ponnaya thread dagana adanwa meke ponila enwa kyala hithgna :rofl::rofl: othana heta event eka karanne mage mama :rofl: man danuth oka athule idala awe. thawa tikakin aye yanwa :lol::lol: melo deyak nodana balla wage burala pacha wena eka ube maha ungen ena sin ekakda?:rofl:

    Kza4yOb.jpg

    v5OX7Vq.jpg

    IGQXHcL.jpg

    XasREoi.jpg

    ඇයි සිරිසේන ලොකුද උබට? ඔය ඉවෙන්ට් එක කරන කම්පැනි එක මම දන්නවා.. එකෙකුට අයිති එකක් නෙවෙයි..
    පච හලන්නේ නැතිව ඉදපන්.. උබ ඔකේ කොඩි කණු අදින්න අරන් ගියපු එකෙක්නේ.. :P:P:P
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,645
    827
    113
    Hamilton, NZ
    ඇයි සිරිසේන ලොකුද උබට? ඔය ඉවෙන්ට් එක කරන කම්පැනි එක මම දන්නවා.. එකෙකුට අයිති එකක් නෙවෙයි..
    පච හලන්නේ නැතිව ඉදපන්.. උබ ඔකේ කොඩි කණු අදින්න අරන් ගියපු එකෙක්නේ.. :P:P:P

    ponilath ekai sirisenth ekai mahindath ekai pons mata. man tho wage polige lowagana inne na. inna anduwa mokdda unwa wikunala gema gahanwa :rofl: patalige ministry ekan me project eka handle kranne. gov events organize wena widiya danne natham kati puki wahan pathkata weyn. :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඇයි සිරිසේන ලොකුද උබට? ඔය ඉවෙන්ට් එක කරන කම්පැනි එක මම දන්නවා.. එකෙකුට අයිති එකක් නෙවෙයි..
    පච හලන්නේ නැතිව ඉදපන්.. උබ ඔකේ කොඩි කණු අදින්න අරන් ගියපු එකෙක්නේ.. :P:P:P

    Ado Madyasthaya....Umba dan patta UNP neda ban?
     
    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    අපි පාරම්පරික UNP කාරයෝ...
    .
    .

    මාත් ලයිෆ් එකෙ මුලින්ම වොට් කරේ UNP.

    මගෙන් පස්සෙ නම් එක වෙනස් වෙයි.

    කොල්ල කාලෙ තිබ්බ වාහන හිනෙට කෙලෙව්වට මුන්ගෙන් මැරෙනකම් පලිගන්නව.

    මගෙන් පස්සෙ අපෙ පරම්පරාව නම් මොකාට දුන්නත් UNP එකට දෙන්නෙ නැ
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    බූතයා;24334601 said:
    අපි පාරම්පරික UNP කාරයෝ...
    .
    .

    මාත් ලයිෆ් එකෙ මුලින්ම වොට් කරේ UNP.

    මගෙන් පස්සෙ නම් එක වෙනස් වෙයි.

    කොල්ල කාලෙ තිබ්බ වාහන හිනෙට කෙලෙව්වට මුන්ගෙන් මැරෙනකම් පලිගන්නව.

    මගෙන් පස්සෙ අපෙ පරම්පරාව නම් මොකාට දුන්නත් UNP එකට දෙන්නෙ නැ

    True. Same here. අපිත් පාරම්පරික UNP තමයි. Thanks to traitor ranil we shall never ever be voting for UNP again. Anyway UNP will become a completely muslim/ christian evanglical party soon. Only sinhalese with mentsl disabilities will vote for it.