UNP monada kare ahana bayiyonta

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Ithin utto ubane gota planing JAICA funding kiyan redda,usan awe...thopita kadath na sinhalu JAICA funding nathuwa..udeta JR wadala kaedha biman mokada JAICA fund karanne ae manysayata thiyana gawrawayata ,nathuwa uba wage kalu katha bijja bahapu unta nemai:lol:

    ආදරණීය ගොන් UNP වහලෝ,

    මම කොහෙද රෙද්ද උස්සන් ආවේ ගෝට ප්ලැන් කරපු එකක් කියල. උඹලට හීනෙනුත් ගෝටා පේන එකට මම මොනවා කරන්නද? මම කිව්වේ ඕක JAICA එකේ Proposal එකක පොඩි කෑල්ලක් කියල විතරයි. ඒක මට UNP එකෙන් කලත් එකයි . කලින් ආණ්ඩුව කලත් එකයි. රටේ සංවර්ධනයක් වෙනවනං.
    UNP එක තටමල තටමල හරි ඕක කරපු එක ලොකු දෙයක්. හැබැයි ඉතින් මේක හදල තියෙන්නේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්, නිලධාරීන්ගේ ප්ලෑන් වලට, දෙසපාලකයොන්ගේ තීරණ වලට. චම්පිකගේ විතරක් රෙද්දේ සංකල්පයකට නෙමේ.

    ඕක තෙරුන් ගන්න බැරුව බොරු ස්වාධීන UNP වහලෙක් කක්ක බරේ දඟලනවා. උඹ වගේ කෙලින්ම UNP එකට කඩේ යන හරකෙක් මොනවද විකාර කියවනවා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බයියො වෙවුලන ත්‍රෙඩ්..:lol:

    :rolleyes: කවුරුවත් වෙව්ලන්න දෙයක් නෑ..... මොන ආණ්ඩුව උනත් මේව කරන්න ඕන වැඩ..... හැබැයි ඕකේ ක්‍රෙඩිට් එක චම්පික දාගන්න හැදුවට..... ඕක මම හිතන්නෙ මහින්ද ලොක්කගෙ කාලෙ පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක්..... අර හම්බන්තොට හොස්පිටල් එකක් හදල විවෘත නොකර ඉන්නව වගේ...... මේකටවත් එහෙම නොකරපු එක ලොකු දෙයක්.....!! :yes: