Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP monada kare ahana bayiyonta
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්යයේ සටහන බුද්ධියේ විමසුමට

කයිවාරු තුළින් මතු වූ තවත් මූල්ය චංචාවක්

අද දින විවෘත වන මා කුඹුර බහුවිද ප්රවාහන මධ්යස්ථානය ඝෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම්වරයා ලෙස සිටින සමයේ 2014 සැප්තැම්බර් මස ආරම්භ කර 2015 ජනවාරි මස අවසන් කිරීමට සැලසුම් කළ මුදල් වෙන්කරන ලද ව්යාපෘතියක් ලෙස රාජපක්ෂ හිතවාදී පිරිස් පෙන්වා දීමට උත්සහ කරයි.

එය එසේ නම් 2014 සැප්තැම්බර් වන විට එවකට ආණ්ඩුව වූයේ රාජපක්ෂ අණ්ඩුවයි.2015 ජනවාරි 08 ආණ්ඩුව ගෙදර යන විට මෙම ව්යාපෘති සැලැස්ම අනුව මෙම ව්යාපෘතියේ වැඩ අඩුම තරමින් 4/3 ක් වත් අවසන් වී තිබිය යුතුය.මන්දයත් රාජපන්ෂවාදීන් කියන විදියට මෙය 2015 ජනවාරි මස විවෘත වීමට තිබුණ ව්යාපෘතියකි.

නමුත් 2015 නොවැම්බර් මස 02 වන දින බහුවිද මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්ය චම්පික රණවක මෙම ව්යාපෘතියේ ඉදිකිරිම් ආරම්භ කිරීමට මෙම ස්ථානය සූදානම් කරන විටත් මෙම ස්ථානයේ කිසිඳු ඉදි කිරීමක් සිදු වී නැති බවට 2015 නොවැම්බර් 01 චන්ද්රිකා ඡායාරූප සාක්ෂි දරයි.එසේ නම් මෙම ව්යාපෘතිය ඝෝඨාභය රාජපක්ෂ ලේඛම්වරයා මාස හතරකින් ඉදිකිරීම සඳහා වෙන්කළ මුදල් වලින් කිසිඳු ඉදිකිරීමක් සිදු කර නැත්තේ ඇයි?

එසේ නම් මෙම ව්යාපෘතිය සඳහා එදා භාණ්ඩාගාරය වෙන් කරගත් මිලියන 1500 මුදල් එම කාල සීමාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු වලට යොදා ගෙන ඇති බව මේ අනුව පැහැදිලියි.

මේ රටේ මූල්ය පාලනය තමන්ට ඕන විදියට රාජපක්ෂ රෙජිමය පාවිච්චි කළ බවට රාජපක්ෂාදීන්ගේ කයිවාරු ගැසීමේ ප්රතිඵලයක් ලෙස මෙය කරළියට ගෙන ඒම ගැන ඔවුන්ට ස්තූතිය පුද කරමු.

කෙසේ වෙතත් නව අදහස් සමඟ රට සුහුරු යුගයකට ගෙන යන මෙම බහු විද ප්රවාහන මධ්යස්ථානය රටට බරක් නොවන ව්යාපෘතියක් ලෙස ජනතාවට විවෘත වනු ඇත.

Nadeeka Ravinatha Attugala

[QUOTE="saturn, post: 24337647, member: 529032"] [IMG]https://i.imgur.com/AobPp7d.jpg[/IMG] [IMG]https://i.imgur.com/maLZzHI.jpg[/IMG] [SIZE="4"]සත්යයේ සටහන බුද්ධියේ විමසුමට කයිවාරු තුළින් මතු වූ තවත් මූල්ය චංචාවක් අද දින විවෘත වන මා කුඹුර බහුවිද ප්රවාහන මධ්යස්ථානය ඝෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම්වරයා ලෙස සිටින සමයේ 2014 සැප්තැම්බර් මස ආරම්භ කර 2015 ජනවාරි මස අවසන් කිරීමට සැලසුම් කළ මුදල් වෙන්කරන ලද ව්යාපෘතියක් ලෙස රාජපක්ෂ හිතවාදී පිරිස් පෙන්වා දීමට උත්සහ කරයි. එය එසේ නම් 2014 සැප්තැම්බර් වන විට එවකට ආණ්ඩුව වූයේ රාජපක්ෂ අණ්ඩුවයි.2015 ජනවාරි 08 ආණ්ඩුව ගෙදර යන විට මෙම ව්යාපෘති සැලැස්ම අනුව මෙම ව්යාපෘතියේ වැඩ අඩුම තරමින් 4/3 ක් වත් අවසන් වී තිබිය යුතුය.මන්දයත් රාජපන්ෂවාදීන් කියන විදියට මෙය 2015 ජනවාරි මස විවෘත වීමට තිබුණ ව්යාපෘතියකි. නමුත් 2015 නොවැම්බර් මස 02 වන දින බහුවිද මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්ය චම්පික රණවක මෙම ව්යාපෘතියේ ඉදිකිරිම් ආරම්භ කිරීමට මෙම ස්ථානය සූදානම් කරන විටත් මෙම ස්ථානයේ කිසිඳු ඉදි කිරීමක් සිදු වී නැති බවට 2015 නොවැම්බර් 01 චන්ද්රිකා ඡායාරූප සාක්ෂි දරයි.එසේ නම් මෙම ව්යාපෘතිය ඝෝඨාභය රාජපක්ෂ ලේඛම්වරයා මාස හතරකින් ඉදිකිරීම සඳහා වෙන්කළ මුදල් වලින් කිසිඳු ඉදිකිරීමක් සිදු කර නැත්තේ ඇයි? එසේ නම් මෙම ව්යාපෘතිය සඳහා එදා භාණ්ඩාගාරය වෙන් කරගත් මිලියන 1500 මුදල් එම කාල සීමාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු වලට යොදා ගෙන ඇති බව මේ අනුව පැහැදිලියි. මේ රටේ මූල්ය පාලනය තමන්ට ඕන විදියට රාජපක්ෂ රෙජිමය පාවිච්චි කළ බවට රාජපක්ෂාදීන්ගේ කයිවාරු ගැසීමේ ප්රතිඵලයක් ලෙස මෙය කරළියට ගෙන ඒම ගැන ඔවුන්ට ස්තූතිය පුද කරමු. කෙසේ වෙතත් නව අදහස් සමඟ රට සුහුරු යුගයකට ගෙන යන මෙම බහු විද ප්රවාහන මධ්යස්ථානය රටට බරක් නොවන ව්යාපෘතියක් ලෙස ජනතාවට විවෘත වනු ඇත. Nadeeka Ravinatha Attugala [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom