KDH

Well-known member
  • Jul 4, 2014
    18,028
    8,025
    113
    රූකඩ රාජ්ජේ
    මහින්දයට චන්ද දෙකකින් අර තරම් ඇරලත් තවම දඟලන එකේ ඕව මොනවද?:lol::lol::lol:

    ඇයි බන් පොනිලට තිස් වතාවක් ද කොහෙද ඇරපු එකේ මහින්ද ගේ දෙපාර මොකක්ද?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Lannister

    Member
    Aug 12, 2015
    155
    20
    0
    Kollane nikan methan gon athal ganna epa... ya UNP,MR.MS La kochchara senaga genalla pennuwath chandawaldi owa wadagath naha....

    senaga walin chanda dinana puluwan nam thamath president MR.....

    hamotama mathaka athine oya wage udin angle karala video damma hati MR ge 2015 presedential election eke campaign wala....

    owa gana wadiya kawruth kalabala wenna one naha
     
    • Like
    Reactions: ruchira55

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    බය් චූන් :lol: :lol: :lol: :lol:

    13124776_10154022880976327_1563008609502919618_n.jpg

    13133171_10154022878906327_7557098774163396684_n.jpg

    13124776_10154022880976327_1563008609502919618_n.jpg

    නොදකින් පොන්ස්.:( .රටෙ ජනධිපතිගෙ එකට මෙච්චරද ? :lol::lol::lol: හාල් මෝලයි..වෑලි වෑඩපොලයි..තව යූන්පී කාරයො ටිකකුයි :lol::lol:

    මේ ටී ෂර්ට් ටික ගෑහුවෙ කුඹුරු කොටපු සල්ලි වලින් වෙන්ටෑ :lol::lol:
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,028
    8,025
    113
    රූකඩ රාජ්ජේ
    නොදකින් පොන්ස්.:( .රටෙ ජනධිපතිගෙ එකට මෙච්චරද ? :lol::lol::lol: හාල් මෝලයි..වෑලි වෑඩපොලයි..තව යූන්පී කාරයො ටිකකුයි :lol::lol:

    මේ ටී ෂර්ට් ටික ගෑහුවෙ කුඹුරු කොටපු සල්ලි වලින් වෙන්ටෑ :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:

    මන් අද දවාලේ මාතර ඉදන් ගෙදර ආවේ හයිවේ එකේ. සිරා ගේ රැලියට මිනිස්සු ගෙන බස් ඇවිත් පින්නදුව පිරිලා තිබුනා. හැබැයි බස් වල සීට් ගානට වත් සෙනග නෑ. ගොඩක් තිබුනේ සී ටී බි බස් තමා. unp එකේ උන් නම් මාරම මෝඩයෝ තමා. ඇයි බන් වැට් වැඩි කරනවා දැන දැන ම උන් unp එකට හුරේ දාන්නේ ?

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0

    :lol::lol::lol::lol::lol::lol:

    මන් අද දවාලේ මාතර ඉදන් ගෙදර ආවේ හයිවේ එකේ. සිරා ගේ රැලියට මිනිස්සු ගෙන බස් ඇවිත් පින්නදුව පිරිලා තිබුනා. හැබැයි බස් වල සීට් ගානට වත් සෙනග නෑ. ගොඩක් තිබුනේ සී ටී බි බස් තමා. unp එකේ උන් නම් මාරම මෝඩයෝ තමා. ඇයි බන් වැට් වැඩි කරනවා දැන දැන ම උන් unp එකට හුරේ දාන්නේ ?

    මෝඩයෝ නෙමේ බන් මෝඩ මූසලයෝ.:lol::lol:... අද රෑලියෙදි දීපු කසිප්පු බීලා හෙට ගෙදර යනකොට වෑට් එක වෑඩිවෙලා.:yes::lol::lol:..ගෙදරට බඩු ගේන්න කියලා ගෑනි ඔලුව කනකොට තමයි ආතල් පුකෙන් යන්නෙ :lol::lol::(
     
    Lannister

    Member
    Aug 12, 2015
    155
    20
    0
    අරක්කු, බත් පැකට්, සල්ලි, යන්න එන්න බස් ටික දෙන්නෙ නැත්තම් මිනිස්සු එයි මේන් කියලා රැස්වීම් වලට. මහින්ද පිළ වේවා, මෛත්‍රී පිළ වේවා, රනිල් පිළ වේවා, කොයි පිළටත් ඔය ආනිසංසෙ තමා!!!!
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka

    :lol::lol::lol::lol::lol::lol:

    මන් අද දවාලේ මාතර ඉදන් ගෙදර ආවේ හයිවේ එකේ. සිරා ගේ රැලියට මිනිස්සු ගෙන බස් ඇවිත් පින්නදුව පිරිලා තිබුනා. හැබැයි බස් වල සීට් ගානට වත් සෙනග නෑ. ගොඩක් තිබුනේ සී ටී බි බස් තමා. unp එකේ උන් නම් මාරම මෝඩයෝ තමා. ඇයි බන් වැට් වැඩි කරනවා දැන දැන ම උන් unp එකට හුරේ දාන්නේ ?

    unp විතරක් නෙමෙයි බන් ඕවට යන ඔක්කොම මෝඩයෝ. මුන් වැට් වැඩි කරනවා දැන දැනම unp එකට හුරේ දානවා. අරුන් මහින්දගේ කාලේ විදුලි බිල වැඩි කලහම ඒකට ආණ්ඩුවට සහය පල කරන්න උද්ඝෝශණය කරනවා. දෙගොල්ලොම එකයි බන්. මේ වගේ හරක් ඉන්නකන් දේශපාලුවන්ට රජ මගුල්. :(:(
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57

    mahindage minissu mahinda ta aaye 2020 wenakan karanna deyak nathi bawa danagenath ඇයි බන් me හුරේ දාන්නේ? :rolleyes:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    mahindage minissu mahinda ta aaye 2020 wenakan karanna deyak nathi bawa danagenath ඇයි බන් me හුරේ දාන්නේ? :rolleyes:

    ලොල්..උබටත් හීන පේනව නේ ? :lol::lol:

    යකෝ අද රෑ බද්ද ගෑහුවට පස්සෙ සිරාට වෑලි පොලේ චන්ද ටිකත් නෑ.:lol::lol::lol:..පොනිලටත් ඒ ටිකම තමයි :lol::lol:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Kollane nikan methan gon athal ganna epa... ya UNP,MR.MS La kochchara senaga genalla pennuwath chandawaldi owa wadagath naha....

    senaga walin chanda dinana puluwan nam thamath president MR.....

    hamotama mathaka athine oya wage udin angle karala video damma hati MR ge 2015 presedential election eke campaign wala....

    owa gana wadiya kawruth kalabala wenna one naha

    :shocked::shocked::shocked::shocked:
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    ලොල්..උබටත් හීන පේනව නේ ? :lol::lol:

    යකෝ අද රෑ බද්ද ගෑහුවට පස්සෙ සිරාට වෑලි පොලේ චන්ද ටිකත් නෑ.:lol::lol::lol:..පොනිලටත් ඒ ටිකම තමයි :lol::lol:

    ehemada? eeta passe mahinda mokadda karanne? :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    ලොල්..උබටත් හීන පේනව නේ ? :lol::lol:

    යකෝ අද රෑ බද්ද ගෑහුවට පස්සෙ සිරාට වෑලි පොලේ චන්ද ටිකත් නෑ.:lol::lol::lol:..පොනිලටත් ඒ ටිකම තමයි :lol::lol:

    ඔව් ඊට පස්සේ 2020දී මහින්ද ජනාධිපති වෙනවා :rofl::rofl::rofl:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    unp විතරක් නෙමෙයි බන් ඕවට යන ඔක්කොම මෝඩයෝ. මුන් වැට් වැඩි කරනවා දැන දැනම unp එකට හුරේ දානවා. අරුන් මහින්දගේ කාලේ විදුලි බිල වැඩි කලහම ඒකට ආණ්ඩුවට සහය පල කරන්න උද්ඝෝශණය කරනවා. දෙගොල්ලොම එකයි බන්. මේ වගේ හරක් ඉන්නකන් දේශපාලුවන්ට රජ මගුල්. :(:(

    ඇත්ත කතාව
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    ගූ ගියපු තරම පේනවා රෙප් කපන විදිහෙන්. :lol::lol::lol:..ලොල්.. පොන්නයන්ට බෑ කියන්නෙ බෑම තමයි.:lol:.කුනුහරුප දාලා රෙප් කෑපුවත් ඒත් බෑ :lol::lol::lol:
    :lol::lol::lol::lol: අඩේ කැපිලද බං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරා බලු උනා ජාතික රූපවාහිනියෙන් ලයිව් දෙන්ඩ ගිහින්,:lol::lol::lol: මිනිස්සු නැ රටට පෙන්නන්ඩ ලයිව් දෙන එක නතර කරා, හිටන් බලු උනා හොද වැඩේ ඔකට.නිවට දැන් තේරෙයි මහින්ද කියන්නෙ කවුද කියල.:cool::cool:
     
    Last edited: