UNP rata kaapu hati

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,433
    698
    113
    Sri Lanka
    ඒත් එක්කම මහින්ද රට කාපු හැටිත් දාපන්කො:cool::cool:

    මහින්ද රට කාපු හැටි මම දාන්න දෙයක් නැහැ , එකට ITN එක දැම්මහම ඇති මොනවා උනත් - රේප් දෙනකොට නමත් එක්ක දෙන්න තරම් කොන්ද පන තියන එක ගැන මම සතුටු වෙනවා. ඒ වෙනුවෙන් මගෙන් +රේප්
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    මහින්ද රට කාපු හැටි මම දාන්න දෙයක් නැහැ , එකට ITN එක දැම්මහම ඇති මොනවා උනත් - රේප් දෙනකොට නමත් එක්ක දෙන්න තරම් කොන්ද පන තියන එක ගැන මම සතුටු වෙනවා. ඒ වෙනුවෙන් මගෙන් +රේප්
    උපන්දා සිට මගෙ කොන්ද පන තියෙන එකෙන්ම එලකිරි කොල්ලෙක් උබටත් +++:yes::yes:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    UNP eken ratata wechcha haaniyath oya wagema diga list ekak macho...
    Nangi pennala akka dunna eka thamai hamoma kare... :yes:
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මම මහින්ද ගැන කිව්වේ අවුරුදු 33 ක් ගැන. ඔයා එතකොට කියන්නේ සරත් ෆොන්සේකා මේ අවුරුදු 33 ට ම සටන් භූමියට නොගිය කියලද.:rolleyes:
    යුද්දේ බාගෙට නැවත්වුවේ නැත්තේ නැගීගෙන ආපු ජන රැල්ල ආපහු හැරෙයි කියල මම කිව්වොත් :rolleyes:. සරලවම කිව්වොත් සාර්ථකව කරන් ගිය යුධ මෙහෙයුම් නවත්වපු නායකයෙක් ගැන ඔයාට මොනවද හිතෙන්නේ.

    මචන් මම මේක දේශපාලන වාදයක් කරගන්න කැමති නැහැ. යුධ ජයග්‍රහණය අයිති ඒ වෙනුවෙන් මැරිච්ච කොල්ලන්ටද නැත්නම් stage උඩ නූතන දුටුගැමුණු වෙන්න දගලන දේශපාලුවන්ටද කියන එක තීරණය කරන එක ඔයාට බාරයි. :)

    71376t.jpg
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Silver bird

    lprohith

    Member
    Mar 24, 2011
    83
    4
    0
    ETF too was started for the benefit of the labour force during JRJ time.Without doubt major development projects were started during a UNP rule. But they lack that bogus smile.