Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
UNP rata kaapu hati
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

@Tharindu : please don't consider this personal (despite the fact that I quoted you)

බොහොම කරුණාවෙන් කියනවා "යුද්දේ ඉවර කරේ මහින්ද" හා "යුද්දේ ඉවර කරේ මහින්දගේ දේශපාලන නායකත්වය යටතේ" කියන ප්‍රකාශ දෙකේ වෙනස වටහ ගන්න කියල.

මොකද "යුද්දේ ඉවර කරේ මහින්දගේ දේශපාලන නායකත්වය යටතේ" කිව්වම මහින්ද ජනාදිපතිතුමා ඒ වෙනුවෙන් කරපු සේවය බාල්දු වෙන්නේ නෑ. හැබැයි "යුද්දේ ඉවර කරේ මහින්ද" කියල අන්ධ භක්තියෙන් කිව්වම වෙන්නේ නෝන්ඩි වෙන එක තමයි. අපේ "දේශප්‍රේමී" සහෝදරයෝ නිතරම කියන එකක් තමයි, "මිට කලින් SF ට වැඩ හොඳ හමුදාපති වරු හිටිය, දේශපාලන නායකත්වයේ දුර්වලකම් නිසා යුද්දේ දිනුවේ නෑ කියල". වෙන්නත් ඇති, නමුත් වැදගත් දේ, යුද්දේ දිනන්න ඕන සංයෝගය මොකක්ද කියල වාද කරන එක නෙමෙයි, මේ හැමෝම එකතුවෙලා ඒක කරා කියන එකයි (ඒ කියන්නේ, ත්‍රිවිධ හමුදාවේ විරුවෝ, නිලධාරීන්, දේශපාලකයෝ, ජනතාව, සහ අනෙකුත් පාර්ශව ගොඩකගේ උත්සාහයේ ප්‍රතිපලයක් කියන එකයි). ඇත්ත ඇති සැටියේ දැකපල්ලා.

මට ඕනෙනම් මෙහෙම තර්ක කරන්න පුළුවන්. කොටින්ට අන්තර්ජාතික සහයෝගය අඩුවෙච්ච් නිසා තමයි උන් යුද්දේ පැරදුනේ කියල. මතකද අපේ උන් මුලින්ම ගහන්න පටන් ගත්තේ air strikes වලින්. air support එක යුද්දේ අවසන් වෙනකම්ම ඉතාමත් වැදගත් උනා. අපි air strikes පටන් ගත්තම කොටි ට්‍රයි කරා surface to air missiles ගන්න. US වලින් එක ගන්න හදපු එවුන්ව ඇල්ලුවා. කොහොමද කොටි අතේ මිස්සිල 4 ක් 5 ක් තිබ්බනම්. කොටින්ගේ අන්තර්ජාතික සහයෝගය අඩු කරන්න උපරිම වෙහෙසක් ගත්ත මනුස්සයෙක් තමයි කදිරගාමර් කියන්නේ. එතකොට උඹල කියන ගොන් තර්කයම කරකවන්න පුළුවන් නේද "මෙච්චරකල් හමුදාපත වරු හිටිය, දේශපාලන නායකයෝ හිටිය, යුද්දේ දිනන්න බැරි උනා, කදිරගාමර් නිසා තමයි එක දින්නේ කියල".

මහින්දගෙන් වේවා රනිල්ගෙන් වේවා (රීරි යකාගෙන් වේවා) රටට වැඩක් ගන්න පුලුවන්නම්, වැඩක් ගන්න බලපල්ලා. මගේ දැනුමේ හැටියට රනිල් කියන්නේ හොඳ economist කෙනෙක් (උන්දැගේ personal skills නම් මදි තමා). එකෙන් රටට ප්‍රයෝජනයක් ගන්න පුලුවන්නම් හොඳයි කියල තමයි කියන්න තියෙන්නේ. මේකේ පක්ෂ ඔලුව උඩ තියන් ඉන්න උන්ට රනිල් කියන නම කියපු ගමන් උඩ පැනගෙන කෑ ගහන්න ගන්නවා එකට ළමයි නෑ, උ නපුංසකය කියල (මම පෞද්ගලිකව කෙනෙක්ට මෙහෙම කියන එකට අකමැතියි). එහෙම උනත් අපිට මොකද, රටට වැඩක් කරන්න පුළුවන් කියන ඒක විතරයි මටනම් වැදගත්. අනෙක ඉහත ප්රශ්නය එන්න ඕනේ දේශපාලන නායකයන්ට කියල අහවල් ඒක කරගන්න රුදාවක් තියෙන උන්ට විතරයි.

යුද්දේ ඉවර කරන්න ජනාදිපතිතුමා කරපු සේවය අගයන්න ඕනේ. එහෙම කියල ඕනේ දෙයක් කරන්න free pass එකක් දෙන්න බෑ කියලත් මතක තියාගන්න ඕනේ.

[QUOTE="subspace, post: 8796950, member: 314679"] [B] @Tharindu : please don't consider this personal (despite the fact that I quoted you) [SIZE="3"]බොහොම කරුණාවෙන් කියනවා "යුද්දේ ඉවර කරේ මහින්ද" හා "යුද්දේ ඉවර කරේ මහින්දගේ දේශපාලන නායකත්වය යටතේ" කියන ප්‍රකාශ දෙකේ වෙනස වටහ ගන්න කියල. මොකද "යුද්දේ ඉවර කරේ මහින්දගේ දේශපාලන නායකත්වය යටතේ" කිව්වම මහින්ද ජනාදිපතිතුමා ඒ වෙනුවෙන් කරපු සේවය බාල්දු වෙන්නේ නෑ. හැබැයි "යුද්දේ ඉවර කරේ මහින්ද" කියල අන්ධ භක්තියෙන් කිව්වම වෙන්නේ නෝන්ඩි වෙන එක තමයි. අපේ "දේශප්‍රේමී" සහෝදරයෝ නිතරම කියන එකක් තමයි, "මිට කලින් SF ට වැඩ හොඳ හමුදාපති වරු හිටිය, දේශපාලන නායකත්වයේ දුර්වලකම් නිසා යුද්දේ දිනුවේ නෑ කියල". වෙන්නත් ඇති, නමුත් වැදගත් දේ, යුද්දේ දිනන්න ඕන සංයෝගය මොකක්ද කියල වාද කරන එක නෙමෙයි, මේ හැමෝම එකතුවෙලා ඒක කරා කියන එකයි (ඒ කියන්නේ, ත්‍රිවිධ හමුදාවේ විරුවෝ, නිලධාරීන්, දේශපාලකයෝ, ජනතාව, සහ අනෙකුත් පාර්ශව ගොඩකගේ උත්සාහයේ ප්‍රතිපලයක් කියන එකයි). ඇත්ත ඇති සැටියේ දැකපල්ලා. මට ඕනෙනම් මෙහෙම තර්ක කරන්න පුළුවන්. කොටින්ට අන්තර්ජාතික සහයෝගය අඩුවෙච්ච් නිසා තමයි උන් යුද්දේ පැරදුනේ කියල. මතකද අපේ උන් මුලින්ම ගහන්න පටන් ගත්තේ air strikes වලින්. air support එක යුද්දේ අවසන් වෙනකම්ම ඉතාමත් වැදගත් උනා. අපි air strikes පටන් ගත්තම කොටි ට්‍රයි කරා surface to air missiles ගන්න. US වලින් එක ගන්න හදපු එවුන්ව ඇල්ලුවා. කොහොමද කොටි අතේ මිස්සිල 4 ක් 5 ක් තිබ්බනම්. කොටින්ගේ අන්තර්ජාතික සහයෝගය අඩු කරන්න උපරිම වෙහෙසක් ගත්ත මනුස්සයෙක් තමයි කදිරගාමර් කියන්නේ. එතකොට උඹල කියන ගොන් තර්කයම කරකවන්න පුළුවන් නේද "මෙච්චරකල් හමුදාපත වරු හිටිය, දේශපාලන නායකයෝ හිටිය, යුද්දේ දිනන්න බැරි උනා, කදිරගාමර් නිසා තමයි එක දින්නේ කියල". මහින්දගෙන් වේවා රනිල්ගෙන් වේවා (රීරි යකාගෙන් වේවා) රටට වැඩක් ගන්න පුලුවන්නම්, වැඩක් ගන්න බලපල්ලා. මගේ දැනුමේ හැටියට රනිල් කියන්නේ හොඳ economist කෙනෙක් (උන්දැගේ personal skills නම් මදි තමා). එකෙන් රටට ප්‍රයෝජනයක් ගන්න පුලුවන්නම් හොඳයි කියල තමයි කියන්න තියෙන්නේ. මේකේ පක්ෂ ඔලුව උඩ තියන් ඉන්න උන්ට රනිල් කියන නම කියපු ගමන් උඩ පැනගෙන කෑ ගහන්න ගන්නවා එකට ළමයි නෑ, උ නපුංසකය කියල (මම පෞද්ගලිකව කෙනෙක්ට මෙහෙම කියන එකට අකමැතියි). එහෙම උනත් අපිට මොකද, රටට වැඩක් කරන්න පුළුවන් කියන ඒක විතරයි මටනම් වැදගත්. අනෙක ඉහත ප්රශ්නය එන්න ඕනේ දේශපාලන නායකයන්ට කියල අහවල් ඒක කරගන්න රුදාවක් තියෙන උන්ට විතරයි. යුද්දේ ඉවර කරන්න ජනාදිපතිතුමා කරපු සේවය අගයන්න ඕනේ. එහෙම කියල ඕනේ දෙයක් කරන්න free pass එකක් දෙන්න බෑ කියලත් මතක තියාගන්න ඕනේ. [/SIZE][/b] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom