UNP sanwardhana news

k.k.mohmad

Well-known member
  • Jan 19, 2017
    1,789
    607
    113
    FB_IMG_1595855639806.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පහු ගිය ටික කාලේ ඇතුලත ලොකු දියුනවක් ලබපු රටක් ලු. තාම දුප්පත් ලු. ටික කාලෙකින් උන් උන් උඩට ඒවි
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මේක විකාරරූපි කම්පැරිසන් එකක්.

    එකග නැත්තේ හේතු දෙකක් නිසා.

    1) මෙහෙම එක්ස්ජේන් රේට් කම්⁣පෙයා කර කියලා කන්ක්ලුෂන් එක්ක ගන්න බැ. මට වඩා ආර්ථික විද්‍යාව , ස්ටැට් කරපු එළකිරි අය මේක පහදයි. මේක රෝ ඩේටා එකක්.

    Data is not information, information is not knowledge

    අනිත් අතින් මේකම ජපානය චිනය කොරියාව වගේ රටවල් එක්ක රුපියල කම්පෙයා කරලා බලලා එන චාට් වලට ගලපවන්නේ කොහොමද? විසංවාදයක් නේ.

    2) ඉතිහාසය ඉගෙන ගන්න ඕනා.
    ඉතියෝපියා කියන්නේ අනාථ රටක් නෙවෙයි. ඉතිහාසය ගත්තාම ඉතාම සෞභාග්‍යවත් රටක්. ලෝක බලවතුන්ගෙන් අප්‍රිකාවම කද්දි බේරුණ රටක්. ඕකට කෙළ වුනේ 1970 ගනන් වල ලංකාවේ සිරිමා කළා වගේ හාල් පොලු සිනි පොලු සින් එකට ගිහින්. සරලවම සමාජවාදි බලපැම. නමුත් උන් නස්සම්ම වුනේ නැ. ගේම බෙිරගත්තා. ඉතින් අවුරුදු ගාණක් ඉතියෝපියාව සාගතේ සාගතේ කියලා කට වචනේට කියන්නේත් ඒක මෙහෙම කම්පෙයා කරන්නෙත් පිස්සෝ.