UNP & SLFP මුන්ව ආයිනම් එපෝ..!

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    UNP & SLFP එකේ ඉන්න මුන්ව ආයිනම් එපෝ..!

    එලකිරි කොල්ලනේ...

    මීලග ඉලෙක්ශන් එකේ නාමයෝජනා නොදිය යුතු කුඩුකාර,තක්කඩි,අහංකාර,හොර,මිනීමරු,වනචර එවුන් නම් කරන්න බලන්න...

    එලකිරි කොල්ලන්ගෙ ජාතික යුතුකම ඉටුකරමු
    මේ අවස්තාව ඒ සදහා යොදාගනිමු...

    මුන්ට චන්දෙ ඉල්ලන්න පක්ශෙන් චිට් එක නොදෙන තැනට ආවොත් ලෙසියි මුන් සදහටම අතුගාදාන්න

    බැරි වෙලාවත් මුට චිට් ලබුනොත් ඉල්ලන්න,,දන්නවනේ අපේ තාර්කික චන්ද දායකයො හිටපු ගමන් පස්සෙ පැත්තෙ බුද්ධියෙන් කතිරෙ ගහල මුන්ව ආයි පත්කරන්න ඉඩක් තියෙනව

    ඊට වඩා මුලින්ම අයින් කොරන එක සුභයි...;)
    දැන් ඉතින් නරකයො ටික නම් කරහල්ල බලන්න

    මේක FB එකෙත් කෙරුවනම් ගොඩම තමා
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැරවිං සිල්ලා
    කු.ඩු.දු. සිල්ලා
    අර රත්තරං කවුද කියන හිකනලා
    තෙවරක් පෙරපු එකා
    ලස්මං පච ඇල්ල
    හගුරංතෙක දිටානායක
    පජිං වාස්
    බැසිලස් රාජපක්කෙන්සිස්
    පචායුධ හාමිරකාහ්
    හිටපු සීනි ඇමතියා


    අම්මේහ්...තව තියෙඤ්ඤං.............
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එල එල

    මුන් සේරම අයින් කලොත් අවුරුදු 10ක් වගෙ යනකන් හොදයි රටට


    :D:D
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මැරවිං සිල්ලා
    කු.ඩු.දු. සිල්ලා
    අර රත්තරං කවුද කියන හිකනලා
    තෙවරක් පෙරපු එකා
    ලස්මං පච ඇල්ල
    හගුරංතෙක දිටානායක
    පජිං වාස්
    බැසිලස් රාජපක්කෙන්සිස්
    පචායුධ හාමිරකාහ්
    හිටපු සීනි ඇමතියා


    අම්මේහ්...තව තියෙඤ්ඤං.............

    තෝ බැසිලිස්ක් සර්ප රාජයටද යකෝ මේ කින්ඩිය දාන්නෙ :angry: :angry: :angry:
    :baffled:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    රත්තරං - නයා කාපු එකා
    විමලෙයා / ගෙම්බන්පිල
    මුතුහෙට්ටියා / ජොනියා
    නාමල් කොලුවා / මැර-වියා
    කුඩු දුමියා / සීනි ඇමතියා
    විජිතමුනියා / නිමල් සිරිපාලයා
    ඩීව්වා / වාසුවා
    තව ඇත. පසුව දන්වමි. උඩ නම් තියෙන එවුන් මුර්ගාබාද්. හොද එවුන් සින්දාබාද්
     

    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    මචං උබලට JVP එකෙන් ඉල්ලන ඕන එකෙක්ට ජන්දේ දෙන්න පුළුවන් බය නැතුව:yes::yes:... හොද ප්‍රතිපත්ති ගරුක පක්ෂයක්... :yes::yes:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    election ekata nama yojana deemedi, private character eka vagema, EXAMINATION DEPARTMENT EKEN EXAM EKAK THIYALA PASS vena aya pamanak election ekata nama yojana deemata sudusu aya lesa select kala yuthuya.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    AYI SAMANYA MINISUNATA VITHARAK EXAMS, ADVANCE LEVEL KARANNA MATHS O-LEVEL PASS EKA ANIVARRYA NAM, PARLIMENT MEMBERS LATA ADVANCE LEVEL BARI NAM O-LEVEL VATH ANIVARRYA KARANNA. HARI NAM DEGREE YAMA THIBIYA YUTHUYA.
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචං උබලට JVP එකෙන් ඉල්ලන ඕන එකෙක්ට ජන්දේ දෙන්න පුළුවන් බය නැතුව:yes::yes:... හොද ප්‍රතිපත්ති ගරුක පක්ෂයක්... :yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    JVP Nayaka Anura kumara dissanayaka ta parliament member kenek venna sudusukam thiyenava. Ohu Kalaniya university eke Maths degree holder kenek. Anna a vage aya thama parliment enna ona. Danata inna ayata ema sudusukam nathnam, venama exam ekak thiyala pass vena aya vitharak parliament members la vena vidiyata Nithi genna ona.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    NATHUVA ----BURUVO -----MATTO-----JADAYO ----PADADAYO----PARLIAMENT YAVVOTH VENNE LANKAVAMA VINASA VELA YANA EKAI.