RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මේකෙන්ම තේරෙනෙව UNP අය ගොඩක් වැදගත් Professional අයද කියල. ගමේ බයියන් පන්නලා දාපල්ලා

    • Like
    Reactions: PMUB

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    10689823_565614073573086_3000787600334708101_n.jpg
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    38:00 විතර ඉදලා බලපල්ලා. තේරෙයි අනාගත ජනාධිපති ලියලා දීපු ඉංග්‍රීසි ටික කියවන්න තටමන තටැමිල්ල. දුකත් හිතෙනවා.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    38:00 විතර ඉදලා බලපල්ලා. තේරෙයි අනාගත ජනාධිපති ලියලා දීපු ඉංග්‍රීසි ටික කියවන්න තටමන තටැමිල්ල. දුකත් හිතෙනවා.

    :angry::angry: එහෙම තමා බන් පස්සෙ ඉගෙන ගයි
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    38:00 විතර ඉදලා බලපල්ලා. තේරෙයි අනාගත ජනාධිපති ලියලා දීපු ඉංග්‍රීසි ටික කියවන්න තටමන තටැමිල්ල. දුකත් හිතෙනවා.

    ඉංග්‍රීසි බැරි කම ලැජ්ජ වෙන්න ඕනේ දෙයක් නෙමෙයි. කොළ බලාගෙන සිංහලවත් හරියට කතා කරගන්න බැරි පර්සි ගැන අපිට ලැජ්ජයි. පපුවට ගගහා හාමුදුරුවනේ කියලා පච කෙලින පර්සි ගැන අපිට ලැජ්ජයි. උඹලා වගේ පක්කිලි ඉන්නකන් නොදන්න මිනිහෙක්ටවත් දෙයක් ඉගෙන ගන්න බෑ. පිටරටකට ගිය එකෙක්ට හොඳට තේරෙනවා තොපි වගේ උන්ගෙයි සුද්දොන්ගෙයි වෙනස. :P:P
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    38:00 විතර ඉදලා බලපල්ලා. තේරෙයි අනාගත ජනාධිපති ලියලා දීපු ඉංග්‍රීසි ටික කියවන්න තටමන තටැමිල්ල. දුකත් හිතෙනවා.

    අපිට තාම මතකයි ගොයියෝ 2005 මහින්ද ලොක්ක ආව දවස්වල ඉංගිරිසි වචනයක් කියන්න දඟලපු දැඟලිල්ල..
    මෛත්‍රී මහත්තයත් ඒ වගේම ගමේ පොරක් නිසා රනිල් ලොක්කලට වගේ කඩ්ඩ බෑ තාම..
    ඉස්සරහට ඕව හැදිල එයි..
    අනාගත ජනපතිට කඩ්ඩ පුළුවන් උනා කියල රටේ මිනිස්සුන්ගෙ බඩ පිරෙන්නෙ නෑනෙ..
    අනිත් එක රනිල් වික්‍රමසිංහ වගේ සුපිරි ඩයල් ඉන්නකන් ඒව මහලොකු ගේමවලුත් නෙමෙයි..
    අනාගත ආණ්ඩුවෙ ජනාධිපති කියන්නෙත් තවත් ඇමති කෙනෙක් වගේ රටට වගකියන පුද්ගලයෙක් විතරයි..
    දැන් එක්කෙනා වගේ මුළු රටටම අයිතිවාසිකම් කියන්න ඉන්න කෙනෙක් නෙමෙයි
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    අපිට තාම මතකයි ගොයියෝ 2005 මහින්ද ලොක්ක ආව දවස්වල ඉංගිරිසි වචනයක් කියන්න දඟලපු දැඟලිල්ල..
    මෛත්‍රී මහත්තයත් ඒ වගේම ගමේ පොරක් නිසා රනිල් ලොක්කලට වගේ කඩ්ඩ බෑ තාම..
    ඉස්සරහට ඕව හැදිල එයි..
    අනාගත ජනපතිට කඩ්ඩ පුළුවන් උනා කියල රටේ මිනිස්සුන්ගෙ බඩ පිරෙන්නෙ නෑනෙ..
    අනිත් එක රනිල් වික්‍රමසිංහ වගේ සුපිරි ඩයල් ඉන්නකන් ඒව මහලොකු ගේමවලුත් නෙමෙයි..
    අනාගත ආණ්ඩුවෙ ජනාධිපති කියන්නෙත් තවත් ඇමති කෙනෙක් වගේ රටට වගකියන පුද්ගලයෙක් විතරයි..
    දැන් එක්කෙනා වගේ මුළු රටටම අයිතිවාසිකම් කියන්න ඉන්න කෙනෙක් නෙමෙයි

    parliament eke avrudu 20 kata wediya inna handa kohomath Basic knowledge eka thiyanava.....anith eka My3 igenagena thiyanne Russia vene :yes:.....fluent nethi unata normal knowledge ekak ethi