UNP_ගේම_ගහනවා_Song

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    නිකන් සිඟිති පාතාලේ එකෙක් හදපු සින්දුවක් වගේ :rofl: රටේ ප්‍රධාන දේසපාලන පක්ෂයක් උනාම මේවා ස්ටේජ් වල දාන්න පුලුවන්ද අම්මප රෙද්දක් ඇඳගෙන
    මේ පාරවත් සිංහලුන්ට බජාජ් එකක්වත් ලැබෙයිද ප්‍රෙන්?


    bajaj-qute-right_600x300.jpg
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113


    ඔව් අර මහරජානෙනි කියල සහේලි සිංදු ගහනකොට උබලට බලු චුන් නේ . උබල නවසීලන්ත කිරි හරක් නේ


    රට හදනව කෙසේ වෙතත්උ ඹලගෙ මීඩියා යුනිට් එකට කොපි නොකර තනියෙන් සින්දුවක් වත් හදාගන්න පුලුවන්ද?
    අර්ථය කොහොම උනත් මහ රජාගෙ සින්දුවෙ තාමත් කොලිටියක් තියෙනව.


     

    No Fap GOD

    Junior member
  • Feb 24, 2019
    160
    10
    18
    In a white country
    ඔය තියෙන්නෙ ගූ ඇන් පී බූරුවන්ගෙ දැක්ම, මේවටත් හුරේ දාන්ඩ මීහරක් ඉන්නවනෙ තාමත් තූ විතරක්..

    නිකන් සිඟිති පාතාලේ එකෙක් හදපු සින්දුවක් වගේ :rofl: රටේ ප්‍රධාන දේසපාලන පක්ෂයක් උනාම මේවා ස්ටේජ් වල දාන්න පුලුවන්ද අම්මප රෙද්දක් ඇඳගෙන


    Ha ha ha what do they mean by "gema gahanawa" :confused:



    What are they going to tell the people in this election?


     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :sorry::sorry: මේ උබල විහිලුවට දාපු UNP සිංදුවක් නේද? ඇත්තට නෙමේනෙහ්???


    මේක තමයි සජිත්ගෙ බදුල්ල රැලියෙදි ප්ලේ කරේ. ටීවී එකේ ගියා