යාලු කැම් එකට rode mic එක ගැහුව ගලවන්න බෑ හෙන තදයි. මේ ඊතලෙන් පෙන්වල තියෙන screw එක මොන පැත්තටද කරකවන්න ඕන මේක ගලව ගන්න. joke නෙමේ මේක කඩා නොගෙන බේරගන්න ඕන නිසා ඇහුවෙ. 


clip eka pannanna ona.
ohoma baluwama dakunata. Ekiyanne uda buttons 2 thiyana paththata burul wenne.
