online website ekakkin ekakwat apita live bid karanna be bandan etakota machan online oya website exporters la nemeida?
ungen online bid karala aragena LC open karala ganna barida?
manදman;22089248 said:![]()
වැඩ් හරියක් ලoකාවට එන්නේ මෙන්න මේ වගේ condemned වුණු වාහන.Japanese used වාහනයක් ගන්න යනවනම්,auction sheet එක ඉල්ලන.වාහනය හොද තත්වයේ තියනවනමි seller අනිවාර්යෙන් එක දෙනවා.nothing to hide.මොකක් හරි අවුලක් තියනවනම් දෙන්න අදී මදි කරයි.
car sale වලින් original mileage කරකවලා auction sheet එක photoshop වලින් හදලා තමා customer ට පෙන්නනේ,auction sheet එක ඉල්ලුවත්.
solution එකක් තියනවා,ගන්න යන වාහනයේ CHASSIS number එක දෙන්න,මම වාහනයේ genuine auction sheet එක දෙන්නමි.(auction date එකේ ඉදලා 3 months වලට වඩා පරණ වෙන්න බෑ)
manදman;22099255 said:online website ekakkin ekakwat apita live bid karanna be ban
api website ekak register wela bid kara kiyapanko...api karanne unta api wenuwen bid karana kiyla requset karana eka natuwa api live bid karanne ne
un karanne ube budget eke hatiyata bid ekak danawa

මචන් මේ විදියට දැන් හොයන්න බැහැ වහනයක් AUCTION එකේ කීපසරයක් විකිනෙන්න පුළුවන් .
පලවෙනි සැරේ වෙන AUCTION NO එකකින් AUCTION SHEET එක තියෙන්නේ පුළුවන් දෙවෙනි වර වෙන NUMBER එකකින් තියෙන්න පුළුවන් තෙවන වර වෙන නො එකකින් තියෙන්න පුළුවන්. එක AUCTION NO එකකින් දෙකක් තියෙන්න පුළුවන් හැබෙයි එක දවසෙම නෙවි.
කිරියේ කෙනෙකු ගේ යාලුවෙකුගේ KDH 201 එකකට මේවගේ දෙයක් උනා . අනිත් එක්කෙනා අපේ ගමගේ යාලුවෙකුටත් මේවගේම දෙයක් උනා.
දැන් ගොඩක් SITE වලින් $ 10 - $ 30 යන ගණන් අරගෙන AUCTION SHEET දෙනවා සමහර SITE වලින් ෆ්‍රී ගන්න පුළුවන් එකක්.
CHASSIS NO එකින් එන්නේ අන්තිමට AUCTION උන DATE එකේ විස්තර පමණයි
machan vehicle ekak sold unata passe, a vehicle ekama re auction danne mokak hari vehicle eke aulak nisa neda?මේකතාව ඇත්ත ගොඩක් උන් AUCTION AGENT ලා කියලා කරන්නේ මේ දෙය . 100% ම පච. උන් කරන AUCTION AGENT කමක් නැහැ . ජපානේ ඉන්න කෙනෙකුට හරි WEB AGENT කෙනෙකුට හරි BID එක දෙන්න ඕන ගාන දීලා උගේ පාඩුවේ ඉන්න එක.
මටත් මාරු වැඩක් උනා හදිස්සියේම ඔය වගේ ජපානේ ඉන්න පොරකට කිව්වා BID කරන්න කියලා මට MEETING එකක් තිබුන දවසක . BID එක දාන එකාගේ පොඩි එකා කලින් දවසේ රෑ මොකද්ද හිරකරගෙන ඉතින් මු එදා දවසෙම හොස්පිටල් එකේ BID දාගන්න බැරි වෙලා . ඉතින් මොකද කරන්නේ CUSTOMER ගේ RETURN එක හිතගනින්කෝ![]()
manදman;22101976 said:machan vehicle ekak sold unata passe, a vehicle ekama re auction danne mokak hari vehicle eke aulak nisa neda?
manදman;22101950 said:ow uba kiyana eka hari machan me lagadi mage yaluwekta freezer isuzu truck ekak ganna baluwa(mama ubatat PM ekak dala ati reply hambune natha)
kohoma hari petrol ekak last month athulatha 10 parak wage auction wela tibba
මේවට නම් සාදාරන හේතු තියෙනවා වැඩිය විකිනෙන්නේ නැති වාහන ඒවා UNSOLD උනාම අයිති කාරයා RE ඔක්ෂන් දානවා . pm එක පස්සේ දැක්කේ එතකොට TOO LATE .
M700A-1005379 2018 peal whiteunregistered Japanese used vehicle එකක් රැවටෙන්නේ නැතිව ගමුද?
![]()