Unsolved missing person

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,358
    6,226
    113

    randomly මේ වීඩියෝ එක දැකලා interesting නිසා බැලුවා. මෙයාව තාමත් හොයාගෙන නෑ දන්න තරමින්. එක තියරියක කියන විදියට මෙයා ගෙදරින් පැනලා ගිහින් partner කෙනෙක් එක්ක හිටියා නම් මට හිතාගන්න ම බැරි දේ මෙච්චර Iq එකක් තියෙන gifted child කෙනෙක් ඇයි එච්චර මෝඩ උනේ කියලා
     
    Last edited:
    • Sad
    Reactions: Suwaris2

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    ඔන්න ඕකක් බලාගෙන ඉදපන්. ඩිප්‍රෙස් ත්‍රෙඩ් විතරක් නොදා