Unstoppable බැලුවද?? මේවා දැක්කද???

randext86

Well-known member
  • Feb 24, 2009
    1,659
    1,952
    113
    Here and there
    Unstoppable බැලුවද?? මේවා දැක්කද???

    Unstoppable [FONT=&quot]කියන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් හදපු සිරා ෆිල්ම් එකක්. (හැබැයි ඇත්ත සිද්ධිය ෆිල්ම් එකේ පෙන්නන තරම් දරුණු වෙලා නෑ)[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]
    77262951.jpg

    [/FONT]

    [FONT=&quot]
    [/FONT][FONT=&quot]සාමාන්‍යයෙන් [/FONT][FONT=&quot]Hollywood [/FONT][FONT=&quot]ෆිල්ම් එකක [/FONT][FONT=&quot]mistakes [/FONT][FONT=&quot]තියෙන්නේ අඩුවෙන්... මට මේක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බලද්දී [/FONT][FONT=&quot]mistakes [/FONT][FONT=&quot]දෙකක් අහුවුණා. මේ දෙක නම් බොහෝම [/FONT][FONT=&quot]basic errors. [/FONT][FONT=&quot]හරියට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හින්දි ෆිල්ම් එකක් වගේ...:shocked::shocked::shocked:[/FONT]
     
    • Like
    Reactions: akilar25

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,952
    113
    Here and there
    [FONT=&quot]1. [/FONT][FONT=&quot]ෆිල්ම් එකේ මුල හරියෙම "මෝඩ ජෝඩුව" [/FONT][FONT=&quot]777 train [/FONT][FONT=&quot]එක ළඟ ඉන්නකොට එහා පැත්තෙ තියෙන කෝච්චිය ඉස්සරහට යනවා කියලා පෙන්නනවා.......[/FONT][FONT=&quot]

    91127481.jpg



    [/FONT][FONT=&quot]හැබැයි ඊළඟ [/FONT][FONT=&quot]shot [/FONT][FONT=&quot]එකේදී [/FONT][FONT=&quot]tower [/FONT][FONT=&quot]එක උඩ ඉන්න එකා දුර බලන කන්නාඩියෙන් බලනකොට ඒ කෝච්චිය නැවතිලා තියෙන්නේ.....[/FONT][FONT=&quot]

    60849622.jpg
    60849622.jpg

    :D:D:D:D
    [/FONT]
     
    Last edited:

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,952
    113
    Here and there
    [FONT=&quot]2. [/FONT][FONT=&quot]ලොකුම [/FONT][FONT=&quot]blooper [/FONT][FONT=&quot]එක තමයි මේක[/FONT][FONT=&quot]

    777 [/FONT][FONT=&quot]රේල් ගේට්ටුවක් ලඟදි අස්සයෝ ගෙනියන වාහනයක හැප්පෙනවා.... හැප්පෙන්නේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කෝච්චියේ වම් පැත්ත.... එතකොට කෝච්චියේ වම් පැත්තේ ලයිට් එක තමයි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කුඩුවෙන්නේ.....

    80870516.jpg


    [/FONT]
    [FONT=&quot]හැබැයි ෆිල්ම් එක ඉවරවෙනකොට පැත්ත මාරුවෙලා.... වම් පැත්ත හොඳයි. දකුණේ ලයිට් එක කුඩු වෙලා.... :P:P:P:P[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]
    79056552.jpg

    [/FONT]
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,952
    113
    Here and there
    macha ma seen eka atttama onu dayak da


    ඔව් මචං සිර සීන් එකක්... ඒත් ඔය ෆිල්ම් එකේ පෙන්නන තරම් දරුණු වෙලා නෑ..... 2001 මැයි 15 ඇමෙරිකාවේ Ohio වල තමයි වෙලා තියෙන්නේ.... කෝච්චිය සැතපුම් 66 ක් ගිහිල්ල තියෙනවා තනියම.... කෝච්චියේ නම CSX 8888. google කරලා බලපන්
    :nerd::nerd::nerd:
     

    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    machan...uba hoda chitharapata rasikayek bawa penawa.bohoma santhosai.godaaak english films wala oya wage continuity nathi than thiyenawa.Smallvillie kiyanne anna e wage patta jarawak...
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,952
    113
    Here and there
    machan...uba hoda chitharapata rasikayek bawa penawa.bohoma santhosai.godaaak english films wala oya wage continuity nathi than thiyenawa.Smallvillie kiyanne anna e wage patta jarawak...

    thanks machan.... but smallville eke ehema scene thibunata awlak nathiwa balanna puluwan machan

    ado mama balapu hodama film eka........

    film eka honday machan .... patta

    elaz, d/l link eka deepan:P

    torrents nam ona tharam thiyenawa ban