Unstoppable Internet Pirates

Reader

Member
Apr 24, 2015
166
28
0
ඔව් උන්ගෙ හැම එකේම Seed එහෙම වැඩියි Extratorrent, Piretbay වලට වඩා..

දැන් ප්‍රශ්නෙ මේකයි.. දැන් ඔය සයිට් එක කරන උන්මද ඔය ෆිල්ම්, සොෆ්ට්වෙයාර්, වැල අනං මනං ඒකට අප්ලෝඩ් කරන්නෙ..? උන් BR Movie අරන් මේවට දැම්මා කියලා උන්ට සල්ලි ලැබෙනවද..? උන් පොලීසියෙන් අල්ලනවා නම් ඇයි උන්ව හිරේ දාන්නෙ නැත්තෙ.. මොකද උන් බරගණන් වෙන සොෆ්ට්වෙයාර් වලට ක්‍රැක් හදල දානවා, අලුත්ම ෆිල්ම්ස් අප්ලෝඩ් කරනවා.. :baffled:

එහෙනං හොඳයි. දෙගොල්ලෝ අතර තරඟයක් තියෙන එකෙන් ඩවුන්ලෝඩ් කරන අයට තමා හොඳ.

නෑනේ බන්. ඕනේ කෙනෙක්ට අප්ලෝඩ් කරන්න පුළුවන්නේ. yify,ettv වගේ අය දාන ටොරන්ට් තමා ගොඩක් අය වැඩියෙන් ඩවුන්ලෝඩ් කරන්නේ. මේක පොඩ්ඩක් බලපන් interesting නං.
http://www.ibtimes.com/eztv-alterna...t-providers-can-replace-sunken-piracy-1931726

හරියටම වැරදි කාරයා කරන්න නඩු දානවා නං අප්ලෝඩ් කරන අයට තමා මන් හිතන්නේ දාන්න වෙන්නේ. මොකද සයිට් එකෙන් නෙවෙයි නේ අප්ලෝඩ් කරන්නේ. සයිට් එකට දාන නඩු ඇදී ඇදී යනවා එයාල නෙවෙයි නිසා ටොරන්ට් දාන්නේ
 

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    එත් ඔය වගේම එකක්... එකෙත් සවර් නතර කෙරෙව්වා... උන් ආයේ ආයේ එක එක වෙන වෙන නම් වලින් හදනවා..... ඉස්සල්ල තිබ්බේ kickass.com පස්සේ kat.ph දැන් kat.cr :D....:D

    මුන්ට සල්ලි කොහෙන්ද බන්.. මෙච්චර සවර් අරන් අරන් හදන්න... නඩු වලට ගෙවා ගෙවා සවර් ගන්නවා
    Proud to be with KAT more than 3 years.
     

    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    Thepiratebay - wikipedia
    "The site was the most visited torrent directory on the World Wide Web from 2003 until November 2014, when KickassTorrents had more visitors according to Alexa. On 8 December 2014, Google removed most of the Google Play apps from its app store that have "The Pirate Bay" in the title.

    On 9 December 2014, The Pirate Bay was raided by the Swedish Police, who seized servers, computers, and other equipment.Several other torrent related sites including EZTV, Zoink, Torrage and the Istole tracker were also shut down in addition to The Pirate Bay’s forum Suprbay.org. On the second day after the raid EZTV was reported to be showing "signs of life" with uploads to ExtraTorrent and KickassTorrents and supporting proxy sites like eztv-proxy.net via the main website's backend IP addresses."
     

    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    එත් ඔය වගේම එකක්... එකෙත් සවර් නතර කෙරෙව්වා... උන් ආයේ ආයේ එක එක වෙන වෙන නම් වලින් හදනවා..... ඉස්සල්ල තිබ්බේ kickass.com පස්සේ kat.ph දැන් kat.cr :D....:D

    මුන්ට සල්ලි කොහෙන්ද බන්.. මෙච්චර සවර් අරන් අරන් හදන්න... නඩු වලට ගෙවා ගෙවා සවර් ගන්නවා

    piratebay 3 to 5 million $ per year හොයනවලු සයිට් එකේ ඇඩ්ස් වලින්. ඒත් cost එකත් ගොඩක් යනවා කියල තමා කියන්නේ. 5.5 million $ දඩේකුත් ගහලා තියෙනවා. සයිට් එක අයිති තුන් දෙනාම දැන් ඉන්නේ හිරේලු (1 - 3 1/2 years)