Unstoppable Internet Pirates

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
tpb = මූදු මංකොල්ලකාරයින් :rofl:
Facebook = මූණු පොත :lol:

:( භාෂාවත් ගූ වෙනව මේ වගේ බොළද වචන වලින් බං.
 
Reader

Member
Apr 24, 2015
166
28
0
HAIL PIRATE:frown:

Hail Pirates!!! :)
88418596e3519018cdafdf22df559fce.jpg
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    මම මේ සීන් එක දැක්කා... මෙට කලින්.. සවර් කෙස් ඇදලා තියෙන්නේ... දැන් ආයේ ඇක්ටිව්... මේ සයිට් වලින් 2ට කලින්න බලන් ඉන්නේ....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    එතකොට kickass.to කියන්නෙ මොන හුයන්නක්ද බං..?

    එත් ඔය වගේම එකක්... එකෙත් සවර් නතර කෙරෙව්වා... උන් ආයේ ආයේ එක එක වෙන වෙන නම් වලින් හදනවා..... ඉස්සල්ල තිබ්බේ kickass.com පස්සේ kat.ph දැන් kat.cr :D....:D

    මුන්ට සල්ලි කොහෙන්ද බන්.. මෙච්චර සවර් අරන් අරන් හදන්න... නඩු වලට ගෙවා ගෙවා සවර් ගන්නවා
     
    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    tpb = මූදු මංකොල්ලකාරයින් :rofl:
    Facebook = මූණු පොත :lol:

    :( භාෂාවත් ගූ වෙනව මේ වගේ බොළද වචන වලින් බං.

    that's another way to look at it. මිනිසුන්ගේ අදහස් විවිධාකරයිනේ :)
     
    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    එතකොට kickass.to කියන්නෙ මොන හුයන්නක්ද බං..?

    kickass.to වලට ගිය නොවෙම්බර් වල ඉඳල piratebay වලට වඩා traffic වැඩි වෙලාලු නේද? ගොඩක් කල් ඉඳලම ඉස්සර num 1 තිබුනේ piratebay මතක හැටියට. දැන් kickass වෙන්න ඇති. මන් නං piratebay තමා ඉස්සර ඉඳන්ම use කරේ
     
    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    මම මේ සීන් එක දැක්කා... මෙට කලින්.. සවර් කෙස් ඇදලා තියෙන්නේ... දැන් ආයේ ඇක්ටිව්... මේ සයිට් වලින් 2ට කලින්න බලන් ඉන්නේ....

    දෙසෙම්බර් වල සර්වර්ස් රේඩ් කරපු දවස් වල ටික කාලයක් සයිට් එක ඩවුන් වෙලා තිබුනා. සර්වර්ස් නැති උනාම රිකවර් කර ගන්න අමරුයිනේ ඩොමේන් බෑන් වෙනවට වඩා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කික් ඇස්,පයිරට්ස්බේ කොහේ නවත්තන්නද බන්?
    මුන්ව නවත්තන්න හදන තරමට මුන් එනවා නැගලා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    kickass.to වලට ගිය නොවෙම්බර් වල ඉඳල piratebay වලට වඩා traffic වැඩි වෙලාලු නේද? ගොඩක් කල් ඉඳලම ඉස්සර num 1 තිබුනේ piratebay මතක හැටියට. දැන් kickass වෙන්න ඇති. මන් නං piratebay තමා ඉස්සර ඉඳන්ම use කරේ
    ඔව් උන්ගෙ හැම එකේම Seed එහෙම වැඩියි Extratorrent, Piretbay වලට වඩා..

    දැන් ප්‍රශ්නෙ මේකයි.. දැන් ඔය සයිට් එක කරන උන්මද ඔය ෆිල්ම්, සොෆ්ට්වෙයාර්, වැල අනං මනං ඒකට අප්ලෝඩ් කරන්නෙ..? උන් BR Movie අරන් මේවට දැම්මා කියලා උන්ට සල්ලි ලැබෙනවද..? උන් පොලීසියෙන් අල්ලනවා නම් ඇයි උන්ව හිරේ දාන්නෙ නැත්තෙ.. මොකද උන් බරගණන් වෙන සොෆ්ට්වෙයාර් වලට ක්‍රැක් හදල දානවා, අලුත්ම ෆිල්ම්ස් අප්ලෝඩ් කරනවා.. :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එත් ඔය වගේම එකක්... එකෙත් සවර් නතර කෙරෙව්වා... උන් ආයේ ආයේ එක එක වෙන වෙන නම් වලින් හදනවා..... ඉස්සල්ල තිබ්බේ kickass.com පස්සේ kat.ph දැන් kat.cr :D....:D

    මුන්ට සල්ලි කොහෙන්ද බන්.. මෙච්චර සවර් අරන් අරන් හදන්න... නඩු වලට ගෙවා ගෙවා සවර් ගන්නවා
    11.gif
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔව් උන්ගෙ හැම එකේම Seed එහෙම වැඩියි Extratorrent, Piretbay වලට වඩා..

    දැන් ප්‍රශ්නෙ මේකයි.. දැන් ඔය සයිට් එක කරන උන්මද ඔය ෆිල්ම්, සොෆ්ට්වෙයාර්, වැල අනං මනං ඒකට අප්ලෝඩ් කරන්නෙ..? උන් BR Movie අරන් මේවට දැම්මා කියලා උන්ට සල්ලි ලැබෙනවද..? උන් පොලීසියෙන් අල්ලනවා නම් ඇයි උන්ව හිරේ දාන්නෙ නැත්තෙ.. මොකද උන් බරගණන් වෙන සොෆ්ට්වෙයාර් වලට ක්‍රැක් හදල දානවා, අලුත්ම ෆිල්ම්ස් අප්ලෝඩ් කරනවා.. :baffled:
    අප් කරන උන් ගොඩක් සල්ලි බලං නෙවේ ඕවා අප් කරන්නෙ. මනුස්සකමට :P
    ඔව් ජෝක් එකක් කියලා හිතෙයි. ඒත් ගොඩක් අප් කරන උන් සල්ලි ගැන හිතන්නෙ නෑ.
    piratebay එක අයිති උන් සල්ලි හොයනවා ඒ ඇඩ්ස් වලින්
    හැබැයි piratebay එකට torrents අප් කරන්නෙ අපි වගේ මිනිස්සු
    එහෙම අප් කරන උන්ට සත පහක් හම්බවෙන්නෙ නෑ.
    උන්ගෙන් සත පහල් වියදම් වෙන්නෙත් නෑ.

    සල්ලි හොයනවනං හොයන්නෙ ඔය කැරි විදිහට trojans එහෙම bind කරලා අල්ලෝඩ් කරන torrents වලින්.

    අප්ලෝඩ් කරන උන් කරන්නෙ ෆිල්ම් හදන උන් හොයන profits monopolize කරන එක නවත්තන්න.

    ඕවා හම්බවෙන්නෙ කොහෙන්ද ?
    එක හෙන දිග කතාවක්.
    ෆ්‍රී වෙලාවක මම මේකෙ දාන්නම්.