UNSUBSCRIBE Ashen Vlogs

MAD_MAX

Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    රටට වැඩකුත් නැති ලොකයට වැඩකුත් නැති දෙශපලකයොයි හෙලුවෙන් නටන බඩු කැලියි කිසිම වැදගැම්මකට නැති මිනිස්සු ඉන්ටර්විව් කර කර කට වාචල කමට කියවල රටේ තරුන කොල්ලොන්ගෙ කෙල්ලොන්ගෙ ඔලු කාල සල්ලි හම්බ කරන්ඩ දගලන මේ වගේ මනසික රොගියො දැන්ම එලවල දාන්ඩ එකතු වෙමු.

    ලින්ක්ස් පහලින්,

    https://www.facebook.com/Unsubscribe-Ashen-Vlogs-392303641418121/

    මම අශේන් එස් සබ්ක්‍රියිබ් කරල නන් දැන්ම අන්ස්ස්බ්ස්ක්‍රිබ් කරන්ඩ.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,913
    17,559
    113
    Nowhere
    ඇඬිල ඇත්තෙ දැන් බල්ලට :lol::lol::lol:
    s4786p.jpg

    :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    මමනම් ඔය වගේ තුට්ටු දෙකේ එවුන්ගේ ඒවාට ජොයින් වෙලාම නෑ අයින් වෙන්න. එක දවසයි බැලුවේ ඒ පාරෙන් ම දැනගත්තා පඩයෙක් කියලා පඩ චැනල් මට පෙන්න ම බෑ
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    මමනම් ඔය වගේ තුට්ටු දෙකේ එවුන්ගේ ඒවාට ජොයින් වෙලාම නෑ අයින් වෙන්න. එක දවසයි බැලුවේ ඒ පාරෙන් ම දැනගත්තා පඩයෙක් කියලා පඩ චැනල් මට පෙන්න ම බෑ

    :yes::yes:
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    රටට වැඩකුත් නැති ලොකයට වැඩකුත් නැති දෙශපලකයොයි හෙලුවෙන් නටන බඩු කැලියි කිසිම වැදගැම්මකට නැති මිනිස්සු ඉන්ටර්විව් කර කර කට වාචල කමට කියවල රටේ තරුන කොල්ලොන්ගෙ කෙල්ලොන්ගෙ ඔලු කාල සල්ලි හම්බ කරන්ඩ දගලන මේ වගේ මනසික රොගියො දැන්ම එලවල දාන්ඩ එකතු වෙමු.

    ලින්ක්ස් පහලින්,

    https://www.facebook.com/Unsubscribe-Ashen-Vlogs-392303641418121/

    මම අශේන් එස් සබ්ක්‍රියිබ් කරල නන් දැන්ම අන්ස්ස්බ්ස්ක්‍රිබ් කරන්ඩ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මං නම් ඕකව සබ්ස්ක්‍රයිබ් කරලත් නැ බන් :lol: . ඇත්තටම ඇයි බන් මිනිස්සු මේ වගේ සිපයියන්ගෙ වීඩියෝ බලන්නේ.. Youtube එකේ බලන්න වටින දේවල් තව කොච්චර නම් තිනෙනවද.. ඒත් ඉතින් ලංකාවෙ trending තියෙන විඩියෝ එක්කෝ බඩුවක් එක්ක කතා කරන එකක් . නැතිනම් සුපිරි වීරයා ඉරාජ්ගෙ විඩියෝ එකක්.. අ‌නේ අනේ ලංකා
     
    Last edited:

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    මං නම් ඕකව සබ්ස්ක්‍රයිබ් කරලත් නැ බන් :lol: . ඇත්තටම ඇයි බන් මිනිස්සු මේ වගේ සිපයියන්ගෙ වීඩියෝ බලන්නේ.. Youtube එකේ බලන්න වටින දේවල් තව කොච්චර නම් තිනෙනවද.. ඒත් ඉතින් ලංකාවෙ trending තියෙන විඩියෝ එක්කෝ බඩුවක් එක්ක කතා කරන එකක් . නැතිනම් සුපිරි වීරයා ඉරාජ්ගෙ විඩියෝ එකක්.. අ‌නේ අනේ ලංකා

    ow ban me wage ponasiyo form karanda hoda na
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    තමන්ගෙ උත්සහයෙන් දියුනුවෙලා තැනකට ආපු කෙනෙකුට ඔහොමද යකෝ සලකන්නෙ. උබලගෙ තියෙන කුහකකම තමයි. දුප්පත් කොල්ලෙක් තැනකට යනකොට උබලගෙ ඇස්වල කටු ඇනෙනවා. අශේන් අයියා රට ජාතිය ආගම වෙනුවෙන් පෙනී ඉඳලා කරපු වීඩියෝ උබලට දැන් මතක නෑ. පොඩි වැරැද්දක් අල්ලගෙන තියෙන තරහව ඒක උඩින් දාලා හරි පිටකරපන්.
     
    uge ammage redde rata agama thama. ponnaya hit wenawa nan one ekek ekka video karai. salli witharai one ekata
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    රටට වැඩකුත් නැති ලොකයට වැඩකුත් නැති දෙශපලකයොයි හෙලුවෙන් නටන බඩු කැලියි කිසිම වැදගැම්මකට නැති මිනිස්සු ඉන්ටර්විව් කර කර කට වාචල කමට කියවල රටේ තරුන කොල්ලොන්ගෙ කෙල්ලොන්ගෙ ඔලු කාල සල්ලි හම්බ කරන්ඩ දගලන මේ වගේ මනසික රොගියො දැන්ම එලවල දාන්ඩ එකතු වෙමු.

    ලින්ක්ස් පහලින්,

    https://www.facebook.com/Unsubscribe-Ashen-Vlogs-392303641418121/

    මම අශේන් එස් සබ්ක්‍රියිබ් කරල නන් දැන්ම අන්ස්ස්බ්ස්ක්‍රිබ් කරන්ඩ.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :lol:මමනම් මේ හාපික් ප#යා unsubscribe කරලා සෑහෙන කල්, මම සෙට් වුනේ මුගේ freaks කියන channel එකට, ඒකෙ අර ශෙරීෆ් කියන එකා ආතල් දුන්න ඒ දවස්වල, පස්සෙ මූ ඌ නිසා නැගගෙන ඇවිත් ගොන් පාට් දාන්න පටන් ගනිද්දිම මමත් අයින් වුනා.. මටනම් මේ ලපටි සිපයියා පෙන්නන්න බෑ
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Unsubscribe කරන්න නෙවේ, මේ වගේ මන්ද මානසික චීත්ත channel වලට subscribe කරපු එවුන් ඉන්න එකත් පුදුමයි. හැබැයි මොනව නැතත් ඌ ලංකාවේ සමහර එවුන්ගෙ ඕපදූප මානසිකත්වය ගාණට ටාගට් කරලා වීඩියෝ හදලා ලක්ශ ගණන් සල්ලි හොයනවා. මමනම් ලංකාවෙ content තියෙන channel එකකට ලේසියෙන් sub කරන්නෙ නෑ. හේතුව බහුතරයක් ඉන්නෙ සල්ලි විතරක් බලාන කිසි වැදගත්කමකට නැති අනුන්ගෙ දේවල් උස්සලා video හදල share කරන එවුන්. මහන්සි වෙලා හොඳ දෙයක් කරන channel එකක් නම් අනිවා නිකමට හරි subscribe කරනවා කරන කෙනාට උදව්වක් වෙන්න කියල හරි.
     
    aniwa ban. kohewath inna gu kali tik tok ponnayoi interview kara kara salli hoyanda dagalanne. okage thiyena panditha kama hindamai matanan okawa penda bari
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    aniwa ban. kohewath inna gu kali tik tok ponnayoi interview kara kara salli hoyanda dagalanne. okage thiyena panditha kama hindamai matanan okawa penda bari

    මමනම් recommend videos වලට ආවත් Don't show හරි Not interested හරි දෙනවා. මගෙ youtube home page එකේ ලේසියෙන් එන්නෑ ඒ වගේ වැඩකට නැති ඒව. Content localization එකත් USA,UK වගේ රටකට දාගන්න youtube settings වලින්.