Unveiling of Vega EVX at Geneva International Motor Show 2020

Chick Magnet

Member
May 24, 2014
7
2
3
ලංකාවේ හදපු සුපිරි Vega Car එක එලි දක්වමින් එහි නිර්මාර්තෘ කරපු කතාව. හිතාගන්න වත් බෑ නේද මේක ලංකාවේ හැදුවේ කියලා?

ලාංකිකයෙක් විදියට බලන්න ඕනෙම වීඩියෝ එකක්!!!



Video එක වැඩ නැත්තම් Link එකෙන් ගිහින් බලන්න.

https://youtu.be/w_RPARe8aM4