unwanted phone calls

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    Phone එකට call දි දි කරදර කරන කොට එක පෑමිනිලි කරන්න ඔන කාටද

    p.s - miss call ගහනව ඉවරයක් නෑ ... එ numbers වලට ආයෙ ගන්නත් බෑ.... ගත්තට උස්සන්නෑ නෑ
     
    Last edited:

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    :eek:
    number block කළා නම් හරි නේද?

    audio record විදියට එන advertisement ගැන නෙවේ නේද අහන්නේ?
    ඒවනම් hotline එකට කියන්න.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    :eek:
    number block කළා නම් හරි නේද?

    audio record විදියට එන advertisement ගැන නෙවේ නේද අහන්නේ?
    ඒවනම් hotline එකට කියන්න.

    nae ban miss call gahanawa iwarayak nae ... a numbers walata aaye gannath bae.... gaththata ussannae nae
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,594
    2
    115,437
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar59133_4.gif
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Nadun26 ට ලගදි ඔය වගේ වැඩක් වෙලා බුවා හොද වැඩක් කරලා තිබුනා. මොකද්ද කියල උගෙන් අහගනින් :rolleyes: