UOJ IT vs Uwa wellassa Tea technology and value addition දෙකෙන් කෝකද සෙට්වෙන්නේ?

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    සිංහලුනේ මට ඩිග්‍රි දෙකකින් එකක් තෝරගන්න වෙලා තියෙනවා..

    1)University of Jaffna Bsc in IT

    -මේක general degree එකක්.මේක කරන ගමන් ඉන්නේ මුල හරියේ.
    -මේකෙම special 4 year hons degree එකට සිලෙක්ට් වෙන්න පුලුවන් හැබැයි පට්ට අමාරුයි..repeat තියෙන්න බෑ..3rd year එකේදී overall GPA එක 2.7 above ඕනේ..තව හැම සබ් එකටම C එකට වඩා ඕනේ

    2) Uwa Wellassa university Tea technology and value addition

    මේකට යන හැමෝටම 4 year special ඩිග්‍රී එක දෙනවා.(ඌව කැම්පස් එකට මම personally මාරම ආසයි.ඕකෙ වීඩියෝ බල බල කාලයක් මනෝ ගැහුවා)


    main target එක special degree එකකට සිලෙක්ට් වෙලා ස්කොල් එකක් වගේ සෙට් කරගන්න එකනම් මේ දෙකෙන් හොදම මොකක්ද?? රට පනින්න ඕනේ කෝමහරි සිංහලුනේ🥲

    ඔය tea technology degree එක කරපු එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් දැනුවත් කරන්න..
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,359
    8,724
    113
    සිංහලුනේ මට ඩිග්‍රි දෙකකින් එකක් තෝරගන්න වෙලා තියෙනවා..

    1)University of Jaffna Bsc in IT

    -මේක general degree එකක්.මේක කරන ගමන් ඉන්නේ මුල හරියේ.
    govt campus degree ekakata register unata passe wena ekakata maru wenna be neda?
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,280
    8,173
    113
    oka karapu ekek hitiya uuu wadakaranne tea factory ekaka madulsimana platation harry wijewaradanage eke
    wadak nalu 60 padiya 7 yerars exp

    mamnam kiyanne it eka karapn
     
    • Sad
    Reactions: Soundwave

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    govt campus degree ekakata register unata passe wena ekakata maru wenna be neda?
    pulwan.mata apeal ekk awe.kematinm witarai yanna one

    Tea degree eka karala apahu IT karanna barida kiyala thread danna epa bro....

    Tea degree eke depth eka kohomada ban? Adu seeni wadi seeni wage scene ekak da?
    tea plantation wala thama setwenne..quality control wage seen ekk
    ------ Post added on Nov 1, 2022 at 7:07 PM
     
    • Like
    Reactions: SK29

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    repeat තියෙන්න බෑ
    එකක් දෙකක්වත් බැරිද? ඒක නම් manage කරගන්න පුළුවන් වෙයි හැබැයි.
    තව හැම සබ් එකටම C එකට වඩා ඕනේ
    Cත් බැරිද නැත්තන් C or above ද

    තේ ගැනනම් දන්නෙ නෑ 🙄 IT හොඳයි ෆීල්ඩ් එක ඒත්
     
    • Love
    Reactions: Soundwave

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Tea special ekak karala ube idea eka rata paninnane. Wena rata wala Tea degree thiyenawada masters karanna yanna😆

    IT bn IT. Aye mokakda oke hithanne. GPA 2.7 ganna beri wenna nam amuma pissuwak keinna one ithin 🤔
     
    • Love
    Reactions: Soundwave

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,359
    8,724
    113
    ඔය tea technology එකට, tea tasting වගෙ scene එකක්ඩ දන්නෙ නෑ ඇත්තෙ. Walkers එකේ වැඩ කරන කෙනෙක්ගෙන් අහල බලපන්.



    මන් අත්දැකීමෙන් කියන්නෙ. උඹ ඔහොම degree, job ගැන විස්තර හොයද්දි, එක එක විදියෙ මිනිස්සු එක එක විස්තර කියනවා.

    "අපෝ ඔව්. ඔය degree එක කරලා ආපු උන් දෙතුන්දෙනෙක් ඉන්නවා, මෙලෝ වැඩක් නෑ, මෙලෝ දෙයක් දන්නෙ නෑ" වගේ උත්තර හම්බෙන්නෙත් පුලුවන්. එක්කො ඌට සෙට් වෙලා තියෙන්නෙ batch එකේ පජාතම උන්ව. එක්කො හිතලම කුහක උත්තර දෙනවා වෙන්න පුලුවන්. විස්තර කියන කෙනා මත හම්බෙන විස්තරේ depend වෙනවා.

    Good Luck!!
     
    • Love
    Reactions: Soundwave