හක්ගල උද්භිද උද්‍යානය.
වික්ටෝරිය උද්‍යානය.
අඹේවෙල නවසීලන්ත සත්ව ගොවිපල.
You can see the milking from cows from 12 to 2 pm. A ticket costs Rs 50
මැක්වුඩ්ස් තේ කෞතුකාගාරය (නොමිලේ තේ කර්මාන්ත ශාලාවේ චාරිකාවක් ලබාගත හැක)
ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානය. (ඉතා වැදගත් දෙස්-විදෙස් කුරුළු වර්ග දැකගතහැකි ස්ථානයකි)
සඳගලතැන්න ලෝකාන්තය (Moon Plains නුවරඑළියේ පැමිණෙන සංචාරකයන්ට අලුතින්ම විවෘත කල ප්‍රදේශයකි)
open from 7 AM to 5 PM all seven days. A ticket costs Rs 50
සීතා අම්මාන් කෝවිල. (සිතා කුමරිය සත්‍ය වශයෙන්ම සිරකොට තැබූ ස්ථානය ලෙස විශ්වාස කරනවා)
හෝර්ටන්තැන්න
ලෝකාන්තය.