Upahara sim help

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Machn උපහාර package එකත් එක්ක දෙන Phone එක ගැන විස්තරයක් දැන්ගන්න ඕනේ :yes:

    1. අලුතෙන් උපහාර සිම් එකක් ගන්නෙ නැතුව දැන් පාවිච්චි කරන Upahara sim එකට ෆෝන් එක ගන්න පුලුවන්ද ?
    2. උපහාර sim එකට දෙන phone එක නැතුව වෙන ෆෝන් එකකට ඒ upahara sim එක දැම්මට අවුලක් නැද්ද ?
    3. ගෙවන්නේ නැතුව cash කරලා ගන්න පුළුවන්ද phone එක ?
     
    • Like
    Reactions: hodakolla

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    1. Puluwan
    2. Awulak ne. Uba kohomath dan wena phone ekaka ne sim eka use karanne.
    3. Ehema puluwan nn hodai balanna. Nethnn maha wikarayak. Salary ekenuth deduct wenawa. Bill ekatath amount ekak add wenawa. Hithaganna be un kapaganna widiya.
     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    1. Puluwan
    2. Awulak ne. Uba kohomath dan wena phone ekaka ne sim eka use karanne.
    3. Ehema puluwan nn hodai balanna. Nethnn maha wikarayak. Salary ekenuth deduct wenawa. Bill ekatath amount ekak add wenawa. Hithaganna be un kapaganna widiya.
    Thanks for the info 👍👍
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,731
    10,225
    113
    අලුතෙන් උපහාර සිම් එකක් ගන්නෙ නැතුව දැන් පාවිච්චි කරන Upahara sim එකට ෆෝන් එක ගන්න පුලුවන්ද ? ඒ කොහොමද ?
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර


    දැන් අන් ලොක් කරලා දෙන්නේ ඒත් ඕක සූකරයාගේ සමාගමෙන් ගෙන්නන්නේ. ඕකත් TRCSL ලියාපදිංචි කරලා නෑ. අනික ගෙවලා ඉවරවෙනකොට 51 ක් වෙනවා, අත්පිට 36 යි. ඒක හින්දා ඩොලර් 100 කට ඇමරිකාවෙන් 5G පෝන් එකක් ගන්න.
    ------ Post added on Jan 29, 2025 at 10:43 PM