Machn උපහාර package එකත් එක්ක දෙන Phone එක ගැන විස්තරයක් දැන්ගන්න ඕනේ 

- අලුතෙන් උපහාර සිම් එකක් ගන්නෙ නැතුව දැන් පාවිච්චි කරන Upahara sim එකට ෆෝන් එක ගන්න පුලුවන්ද ?
- උපහාර sim එකට දෙන phone එක නැතුව වෙන ෆෝන් එකකට ඒ upahara sim එක දැම්මට අවුලක් නැද්ද ?
- ගෙවන්නේ නැතුව cash කරලා ගන්න පුළුවන්ද phone එක ?