Radio eka hadana ekanam nawaththala thiyenne eeke quality eka adui market ekak na kiyala
parana Upali radio ekak dakala thiyanawada ? parana apu eka ehema quality eke awulak na ban,dan nam gahanne Singer eken ne ewa wadak na
Radio eka hadana ekanam nawaththala thiyenne eeke quality eka adui market ekak na kiyala
Patta wesi sirimawota polimak danna one upalita karapu kari wada walata
Upali Mazda & Fiat digatama haduwanan wenne mokakda kiyala hithanna me wesita molayak nathi una kuhaka kama
Fiat & Mazda digatama haduwanan lankawe hama minissunta car pitin genna one wenne na labeta ganna puluwan
Ethakota Toyota, Nissan, Mitsubishi, Honda wage unta lankawe car wikunaganna bari wenawa
Ita passe unuth thawa kawuruhari businessmen la set ekak allagena unge car companies mehe danawa e natat lankawe inna ekek hari u hithalama oya wade patan gannawa
Ita passe car companies athare thamange car wikuna ganna tharangayak athi wenawa
Ita passe un ganan adu karanawa, qulaity eka specifications wadi karanawa.
Ehema unanan ada lankawe unta laksha ganan deela indian belek kali ganna wenne na sinhalu
puka thamai !
කොහොම උනත්,
උපාලි විජේවර්ධන අද ජීවත්ව සිටියානම්, ස්ටීව් ජොබ්ස්, මාර්ක් සකර්බර්ග්, බිල් ගේට්ස්ට වඩා ඉහලින් සිටින ධනවතෙකු වන බව නොවනුමානයි.
- රංජන් ප්රසාද් ජයසේකර
අන්තිමට ගොන් කතාවක් කියලා කෑවා ඔක්කොම
Upali athurudahan wena kaleth Dollar Multi Millionaire (Close to a Billion) kenek ehakota steve jobs level wage thamai net worth athin e kale hatiyata. ada wenakanuth hitiyanam aduma gane Facebook ponnayata wath udin innawa sure ekatama. Yako dawalta golf play karanna helicopter eken Nuwara eliye gihin aith night ekema dinner walata colombo apu minihek Upali kiyanne

දේශපාලන මත ගැටුම් තිබ්බටඋපාලිට වැඩි කරගෙන යන්න ලංකාව ඇතුලේ ඉඩ දීලා තිබ්බා. අනික මැතිනිය පවුල් ආරවුලක් තිබ්බා උපාලි එක්ක. මොකද බණ්ඩාරනායක මරන්න plan කලේ උපාලිගේ නැන්දා. 70 76 විතරයි ඔය කියන මැතිනියගේ ආණ්ඩුව තියෙන්නේ. ඊට පස්සේ උපාලිගේ මාමා තමා රට කරන්නේ. හැබයි උපාලි එක සැරයයි කියන්නේ රටේ ජනාධිපති වෙන්න අදහසක් තියනවා කියලා. ඊට පස්සේ අතුරුදහන්. හැබයි උපාලි ජනාධිපති උනානම් රට වෙනස් කරනවා.ආරංචි ගියේ රටේ ලොකුම දේශපාලකයෙක් වැඩ ඇල්ලුවේ උපාලිගේ න් කියලා.
oya awith thiyenne UNP eken uththara denna..
kalakanni thopi ratata wadak karanneth naha karana ekekta karanna denneth naha..UNP thopei JVP ungei athare wenasak naha balanakota..
ekane kohomath thopi ekatama laginne
![]()

දේශපාලන මත ගැටුම් තිබ්බටඋපාලිට වැඩි කරගෙන යන්න ලංකාව ඇතුලේ ඉඩ දීලා තිබ්බා. අනික මැතිනිය පවුල් ආරවුලක් තිබ්බා උපාලි එක්ක. මොකද බණ්ඩාරනායක මරන්න plan කලේ උපාලිගේ නැන්දා. 70 76 විතරයි ඔය කියන මැතිනියගේ ආණ්ඩුව තියෙන්නේ. ඊට පස්සේ උපාලිගේ මාමා තමා රට කරන්නේ. හැබයි උපාලි එක සැරයයි කියන්නේ රටේ ජනාධිපති වෙන්න අදහසක් තියනවා කියලා. ඊට පස්සේ අතුරුදහන්. හැබයි උපාලි ජනාධිපති උනානම් රට වෙනස් කරනවා.ආරංචි ගියේ රටේ ලොකුම දේශපාලකයෙක් වැඩ ඇල්ලුවේ උපාලිගේ න් කියලා.

samajawade lankawa kawe kohoma hari

puka thamai !
කොහොම උනත්,
උපාලි විජේවර්ධන අද ජීවත්ව සිටියානම්, ස්ටීව් ජොබ්ස්, මාර්ක් සකර්බර්ග්, බිල් ගේට්ස්ට වඩා ඉහලින් සිටින ධනවතෙකු වන බව නොවනුමානයි.
- රංජන් ප්රසාද් ජයසේකර
අන්තිමට ගොන් කතාවක් කියලා කෑවා ඔක්කොම
Premadasa?

Information we have about Late Mr. Upali Wijewardene is very limited and most of the facts are strange and hidden to outer world .
He was the first Asian to own a Learjet , the top class private airplane, used for his business trips around the Globe.
He had thousands of Ha of Cocoa Plantations and Chocolate factories in Malaysia .
Upali's hired a person called Ananda Krishnan to look after his assets in that part of the world.
Ananda Krishnan's parents were migrants from Sri lanka.
Now, he is one of the richest Asian.

![]()
Meka dakkama umbalata dukak hithune nathnm umba lankawe ekek nemei bn
what a sad sight