Upcoming BMICH Exhibition

ken4me

Active member
  • Oct 9, 2014
    248
    87
    28
    BMICH එකේ Exhibition තියෙනවනම්, මොකද්ද Exhibition එක /Date එකයි මේකේ දාගෙන යමුද? ගොඩක් වෙලාවට පාරේ poster එකකින් තමයි මට දැනගන්න හම්බ වෙන්නේ .සමහර විට වැදගත් Exhibition මග ඇරෙනවා. :-)
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    AyurEx | Traditional Medicine, Educational Exhibition
    Date. 03rd, 04th & 05th May 2024 (Friday, Saturday & Sunday) ; Time. 10 am to 8 pm ;
    Location. BMICH (Bandaranaike Memorial International Conference Hall)

    Housing & Construction Expo 2024
    10 - 12 May 2024
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    438275198-455033080428135-4248668350420295104-n.jpg
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    AyurEx | Traditional Medicine, Educational Exhibition
    Date. 03rd, 04th & 05th May 2024 (Friday, Saturday & Sunday) ; Time. 10 am to 8 pm ;
    Location. BMICH (Bandaranaike Memorial International Conference Hall)

    Housing & Construction Expo 2024
    10 - 12 May 2024
    AyurEx cancelled. මම ගිහින් හැරිලා ආවා :angry:
     
    • Like
    Reactions: SLKolla2020

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    AyurEx cancelled. මම ගිහින් හැරිලා ආවා :angry:

    එහෙමද? අපරාදේ. එයාලගේ වෙබ් සයිට් එකේමයි ඔය දින දාලා තියෙන්නෙත්.

    https://www.ayurex.lk/about

    ආයේ යන්න කලින් BMICH එකේ මේ නම්බර් එකට කෝල් එකක් දීලා බැලුවනම් හරි.
    Tel: +94 112 691131