Upcoming BMICH Exhibition

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මේ thread එක update උනොත් නම් මාර විදිහට වටී
    සමහර exhibition ගැන දැනගන්නේ මාසයක් විතර ගියාට පස්සේ :(:(
     
    • Like
    Reactions: ken4me and kinkon

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    438275198-455033080428135-4248668350420295104-n.jpg

    Me exhibition eka nam patta lokui. Ada last day.
    Dawaskuth madi wage okkoma balanna
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,504
    2,469
    113
    කොලොම්තොට
    1.jpg


    @prasanna1992 මේ ඉන්නේ ප්‍රසන්න රණවීර ඇමතිතුමා.
    @spamcheck @GTRZ
    මූ මාව ප්‍රසන්න රනවීර ඇමති කියලා mention කරනවා හැමතැනම
    ඕක ඊට පස්සේ ලීගල් කේස් එකක් වෙයි
    මම ප්‍රසන්න රනවීර කියලා පෙනී ඉන්නවා කියලා
    වහාම මේක ඉවත් කරන්න
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,420
    113
    @spamcheck @GTRZ
    මූ මාව ප්‍රසන්න රනවීර ඇමති කියලා mention කරනවා හැමතැනම
    ඕක ඊට පස්සේ ලීගල් කේස් එකක් වෙයි
    මම ප්‍රසන්න රනවීර කියලා පෙනී ඉන්නවා කියලා
    වහාම මේක ඉවත් කරන්න
    ඇමතිතුමාගේ නමත් හරි. ප්‍රදර්ශනය ගැන කියනවත් එක්ක. ඉතිං මම කියන එක වැරදිද?

    ප්‍රසන්න රණවීර ඇමතිතුමා එළකිරියේ ඉන්නවා කියන එක අපිටත් හොදයි. කෙලින්ම තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්.