update එකට පසු..

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මන් දන්නේ නෑ. තිබ්බටත් වඩා slow වෙලා වගේ මට නම්

    wenasak penna na ban.. matanam wenada wagema tama :P

    අප්ඩෙට් එකෙන් පස්සෙ සයිට් එක ඔන්ලයින් උනගමන් විතරයි:dull: දැන් ආයෙත් ස්ලොව් වෙලාවගෙ:(
    දෙවනි update එකෙන් පස්සෙ ආයෙත් ස්ලෝ වෙලා වගෙ... :baffled: