Update: රම්බොඩ බස් රථ අනතුර: මියගිය සංඛ්‍යාව 15 ක් දක්වා ඉහළ යයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ramboda-bus-accident-dead-loss-of-8

    11.00am update
    මෙම අනතුරෙන් මියගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් පිරිස් තවමත් බස් රථයට යටවී ඒ තුළ සිරවී සිටින බවද වාර්තා විය. ඒ අනුව මරණ ගණන තවත් ඉහළ යාහැකි බවට වාර්තා පළවේ
    8.30 am update
    අද උදෑසන (මැයි 11) රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) අයත් බස් රථයක් ප‍්‍රපාතයකට පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 08 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය වාර්තා කරයි.

    නුවරඑළිය-ගම්පොල ප‍්‍රධාන මාර්ගයේ සිදුවූ මෙම අනතුරින් මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 05 දෙනෙක් සහ කාන්තාවන් 03 දෙනෙකු සිටින බව කොත්මලේ පොලීසිය සඳහන් කරයි. මෙම අනතුරින් මිය ගිය පුද්ගලයින් 08 දෙනාගේ අනන්‍යතාවය මේ වන තුරු තහවුරු කර නොමැති බව වාර්තා වේ.


    අනතුරින් මගීන් 35කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, ඔවුන් ප‍්‍රතිකාර සඳහා කොත්මලේ සහ නුවරඑළිය රෝහල් වෙත ඇතුළත් කර ඇත. බස් රථයේ රියදුරු ද තුවාල ලැබූවන් අතර සිටින බව වාර්තා වේ.
    අනතුරට ලක්වූ බස් රථය කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල බලා ගමන් කරමින් තිබූ බවත්, ගැරඬිඇල්ල ප‍්‍රදේශයේදී පාලනය අහිමි වී ප‍්‍රපාතයට පෙරළී ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
    සිද්ධිය සම්බන්ධයෙන් කොත්මලේ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වමින් සිටී. අනතුරට හේතුව තවමත් නිල වශයෙන් හෙළිදරව් කර නොමැති අතර, ප‍්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය හෝ යාන්ත‍්‍රික අක‍්‍රමිකතාවක් හේතු විය හැකි බව මූලික විමර්ශනවලින් පෙනී යයි.
    අදාළ බලධාරීන් සිද්ධි ස්ථානයට පැමිණ ආරක්ෂක හා සෞඛ්‍ය අංශ සමඟ එක්ව ගලවා ගැනීමේ කටයුතු මෙහෙයවන ලදී. තුවාල ලැබූවන්ගේ තත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු ලැබෙන්නට නියමිතය.

    gossiplanka image 3

    gossiplanka image 4


    gossiplanka image 5

    gossiplanka image 6


    gossiplanka image 7

    gossiplanka image 8

    gossiplanka image 9

    gossiplanka image 1
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,084
    113
    පයියාගල
    Total Death Rise to 21 (12.00 PM) Bus Accident at Kothmale,
    do we still need Vesak Celebration?
    වෙසක් කියන්නෙ පාටියක් නෙවෙයි හුත්තිගෙ පුතෝ. තෝ හිතුවද බවුද්ධයො එදාට තොපි වගේ ඌරො මරල වයින් බීල පාටි දානව කියල.
    මිනිස්සු එදාට සිල් ගන්නව, දන්සල් දෙනව. කරන්නෙ පිං අතේ වැඩ. වෙසක් දවසෙ තේරුමවත් දන්නෙ නැති පල්ලි කාක්කෙක් තෝ.
    තොපි හිතන්නෙ පල්ලියෙ එකාගෙ කටට අරන් බවුද්ධයන්ට ගැහුවම ස්වර්ගයට යනව කියල විතරයි.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,680
    5,525
    113
    වෙසක් කියන්නෙ පාටියක් නෙවෙයි හුත්තිගෙ පුතෝ. තෝ හිතුවද බවුද්ධයො එදාට තොපි වගේ ඌරො මරල වයින් බීල පාටි දානව කියල.
    මිනිස්සු එදාට සිල් ගන්නව, දන්සල් දෙනව. කරන්නෙ පිං අතේ වැඩ. වෙසක් දවසෙ තේරුමවත් දන්නෙ නැති පල්ලි කාක්කෙක් තෝ.
    තොපි හිතන්නෙ පල්ලියෙ එකාගෙ කටට අරන් බවුද්ධයන්ට ගැහුවම ස්වර්ගයට යනව කියල විතරයි.
    Thamunge Baudda Kama Comment Ekenma Therenawa, Modayata Kiyana Eka Therilath Ne Nuwaraeliye vesak
    Thamun edata witharada kata hari denne, pansil ganne modaya mahayana / jina kawalan wada karanawa baudda dewal kiyala
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,687
    8,423
    113
    මේ ලොරි ගූ ගොඩවල් දැන්වත් ගේන එක නවත්වන්න ඔන යකූ.
     
    • Like
    Reactions: NRTG

    Similar threads