[Update] ලකි ලංකා ආයතන කිසිදා හලාල් නොගන්නවා බවට

Jude1991

Active member
  • May 23, 2008
    513
    139
    43
    ලංකාවේ
    [Update] ලකි ලංකා ආයතන කිසිදා හලාල් නොගන්නවා බවට

    ලකි ලංකා ආයතන කිසිදා හලාල් නොගන්නවා බවට නිල වශයෙන් නිවේදනය කරයි. මීට පෙර නිශ්පාදනය කළ (2005 වසරවල් වල) කවර තුල Art Work සදහා මෙම හලාල් ලකුණ යොදා තිබු අතර වෙ වන විට එවා සමිපුර්ණයෙන්ම ඉවත් කල ඒ වෙනුවට SLS හා ගන්න අපේ දේ ලාංඡනය ඇතුලත් කර ඇත. කලින් සිදුවු වැරදි වැටහීමට හේතව මීට අවුරැදු 7 කට පමණ පෙර මුද්‍රණය කළ කවරයි. එබැවින් මෙ වන විට ඒ සියල්ල ඉවත් කර ඇති බවද ලංකි ලංකා ආයතන 100% ක්ම බෞද්ධ ව්‍යාපාරයක් බවද එම ආයතනය විසින් සියලුම බෞදධයන් වෙත නිල නිවේදනයක් නිකුත් කර තිබේ. එබැවින් මෙම නිල නිවේදනය සමග ඔවුන් කිසිදා හලාල් සහතිකය ලබා නොගන්නා බව අපට සහතික වි ඇති බවත් එනිසා සියලුම බෞද්ධ ප්‍රජාවට 100% හලාල් රහිත අපේම බෞද්ධ ව්‍යාපරයක් වන ලකි නිශ්පාන පමණක් පරිභෝජනය කරන ලෙසත් මෙයින් සතුටින් දැනුමි දෙමු. ලකි යනු අපගේම දේශිය බේෟද්ධ ව්‍යාපාරයයි. එය රැකගැනීම අපේ වගකීමයි. අපි නිරතුරැවම ලකි පමණයි.
    206677_188356477975659_584252595_n.jpg

    මේක බුකියෙන් ඉස්සුවෙ. අනේ මන්ද කව්රු ඇත්ත කියනවද මන්ද?!?:confused::confused::confused: කවුරු හරි මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    ekek kiyanawa halal kiyala. anika kiyanawa ne kiyala. ane manda itin. kawru hari hari eka kiyapan. halal nam kanne ne.

    halal newe nam kanawa.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    පරණ Stock වල තාම තියෙනවා මම හිතන්නේ නමුත් අළුත් Stock වල නෑ.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    කවුද දැන් ඇත්ත කියන්නේ. මොනවා නැතත් ආණ්ඩුව නම් හලාල් වගේ.:(
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    වෙලාවකට හලාල් ලු. වෙලාවකට හලාල් නැතිලු. මම නම් හිතන්නෙ හලාල් ප්‍රොඩක්ට් ලයින් එකක් වෙනම දැම්මනම් මුස්ලිම් අයටත් විකුනන්න පුලුවන්. එතකොට හලාල් ඒව මුස්ලිම් අය ගනීවි. නැති ඒවා අනිත් අය ගනීවි. ;);)
     
    • Like
    Reactions: subash dushmantha

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    වෙලාවකට හලාල් ලු. වෙලාවකට හලාල් නැතිලු. මම නම් හිතන්නෙ හලාල් ප්‍රොඩක්ට් ලයින් එකක් වෙනම දැම්මනම් මුස්ලිම් අයටත් විකුනන්න පුලුවන්. එතකොට හලාල් ඒව මුස්ලිම් අය ගනීවි. නැති ඒවා අනිත් අය ගනීවි. ;);)

    :yes::yes::D:D:D
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වෙලාවකට හලාල් ලු. වෙලාවකට හලාල් නැතිලු. මම නම් හිතන්නෙ හලාල් ප්‍රොඩක්ට් ලයින් එකක් වෙනම දැම්මනම් මුස්ලිම් අයටත් විකුනන්න පුලුවන්. එතකොට හලාල් ඒව මුස්ලිම් අය ගනීවි. නැති ඒවා අනිත් අය ගනීවි. ;);)
    :yes::yes: ඒ මොනා උනත් එයාලට මුස්ලිම් සංවිධානයට ගෙවන්න වෙයි. ඒ භාන්ඩ ටිකටත්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    හලාල් නම් දැක්කේ නෑ මම ලකී යෝගට් වල.... ඒත් හලාල් ජෙලටීන් තියෙනවා කියලා තිබ්බා..... :yes:
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    උඹල කියන්නේ හලාල් ලංකාවෙන් අයින් කලොත් හම්බයෝ බඩගින්නේ ඉඳගෙන ජීවිතකාලෙම කෑම නොකා ඉදිද?
    පිස්සු කොර වෙයි.
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    ElaKiri Community > General > Open Forum [Update] ලකි ලංකා ආයතන කිසිදා හලාල් නොගන්නවා බවට

    එළකිරි එකේ මුස්ලිම් උන්ට විරුද්ධව දාන හැම ත්‍රේඩ් එකක්ම මේ Open Forum කියන section එකට නිකන්ම යනව. Open Forum කියන කොටසේ ත්‍රේඩ් වලට රිප්ලයි දැම්මට ඒව මුල් පිටුවට එන්නෙ නෑ. මේ සයිට් එක මුස්ලිම් උන්ට තනිකරම උදව් කරන වග පේන්නෙ මේකෙන්. සයිට් එකට සල්ලි දෙනව ඇති මුස්ලිම් උන්. අපි සිංහල උන් හැටියට මේකට ඇවිත් කරුණු හොයාගෙන ත්‍රේඩ් දානකොට ඒවා Open Forum එකට ගිහින් ඉබේම. ආයෙ කාටවත් මේ ත්‍රේඩ් එක හොයන්න බැහැ මුල් පිටුවෙ. විශ්වාස නැති අය මේ ත්‍රේඩ් එකට රිප්ලයි එකක් දාල එලකිරි එකේ මුල් පිටුවෙ බලන්න ත්‍රේඩ් එක පේන්න තියෙනවද කියල.
     
    ko balamu
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    ko balamu

    Mama oka meter karagatte godak kalekata kalin Etisalat eka gena thread ekakadi. Dan me thread eka balanawa nam forum section eke Open Form ekata yanna ona. 1%k wath dakinne na meka kalin dakka ayagen dan. Reply dapu ayage User CP eke athi thread eka. Aluth ayata dakinna wen naa mul pituwe aye.
     
    Similar threads