Update: හෙලිකොප්ටරය ගිනිගෙන අළුවෙලා- ජනපති මියගිය බවට හැඟවුම්

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    අැඩෝ ඊළගට ඵන්නේ රනිල් වගේ කෝට් දාගත්ත මහ අමුතු ඩස්ප ලුක් ඵකක් තියෙන මරුමූස් පොරක්..අරූ ගෝනි බිල්ල වගේ පොරවන් හිටියට මූණේ සිරියාවක් හරි තිබ්බා හිනාවෙනකොට...මූ නම් මහ අමුතු ඵකෙක් වගේ පෙනුමෙන්.දැක්කහම නම් අැමරිකාවට බාගන්න ලේසි ඉත්තෙක් වගේ...🤔


    dawas 50kin chande thiyanakan witharai mu inne
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    මූ ලංකාවට ආපු වෙලාවේ පාරවල් වැහුවට මාත් තරහින් හිටියේ.ඒත් දැන් හිතෙනවා එහෙම කරලා හරි මූව ආරක්ශාකාරීව රටින් යවපු එක ලොකු දෙයක්. එකක් අපේ රටේ ආරක්ශාව ගැන පිටරටවල යන ඉමේජ් එක ටුවරිස්ම් වලට හොඳයි. අනික මූව මෙහෙදි මැරුවා නම් අපිටත් මොන ලෙඩක පැටලෙන්න වෙයිද කියන්න බෑ.
    Ubata tharaha yanna malakda uba
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    Israel kiyane harak nemi loke budimath jathiya. anika un dila thiyana game wala hatiyata mewa monada bun.
    :yes:
    අපිව බේරලා කරපු එකට නම් උන්ට පිං

    අපි මේ පාන් කියාගන්න බැරුව ඉන්නවා

    ඕකත් පත්තු උනා නම් විනාසයි
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අැඩෝ ඊළගට ඵන්නේ රනිල් වගේ කෝට් දාගත්ත මහ අමුතු ඩස්ප ලුක් ඵකක් තියෙන මරුමූස් පොරක්..අරූ ගෝනි බිල්ල වගේ පොරවන් හිටියට මූණේ සිරියාවක් හරි තිබ්බා හිනාවෙනකොට...මූ නම් මහ අමුතු ඵකෙක් වගේ පෙනුමෙන්.දැක්කහම නම් අැමරිකාවට බාගන්න ලේසි ඉත්තෙක් වගේ...🤔


    ranjith siyabalapitiyage gal kolla wage
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මේ පොන්නය මැරුන එකෙන් රනිල් ඊලොන් මස්ක්ව හම්බෙච්ච එකට ලැබෙන්න තිබ්බ ඇටෙන්ශන් අඩු උනා. චන්ද බර ගානක් නැති උනා.
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    :yes:
    අපිව බේරලා කරපු එකට නම් උන්ට පිං

    අපි මේ පාන් කියාගන්න බැරුව ඉන්නවා

    ඕකත් පත්තු උනා නම් විනාසයි

    sirawata bun.
     
    • Like
    Reactions: Any.key

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,370
    1
    5,059
    113
    Sin-tertainment Den
    hm-listening.gif
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    ඊශ්‍රාලේට නියුක් ගහනවා කිව්වා නේද ? උන් බලන් ඉඳී ආතල් එකේ ගෙදර මිදුලටම බඩු එවන කම්....😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    ජනපති අධික තුවාල ලබා ඉබාගාතේ ඇවිදිමින් සිටියෙදි ඉරාන විශේශ ආරක්ශක කන්ඩායම් විසින් සොයාගෙන රෝගල්ගත කර ඇත
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ලංකාවට ද එහෙම නැත්තං ලෝකෙම ත්‍රස්තවාදීන්ට ද

    ලන්කාවට උදව් කලේ. ත්‍රස්තවාදියෝ වෙලා ඉන්නේ ඇමරිකාවට ඊශ්‍රායල් වලට ගහපු හින්දා නේ.
     
    • Like
    Reactions: War Fighter