Update : A/L වලට O/L ගණිතය අනිවාර්ය නෑ
අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නම් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විෂය අනිවාර්යයෙන්ම සමත් විය යුතු බවට තමා ගෙන ආ නීතිය යළිත් මීට පෙර තිබූ ක්‍රමවේදයට ගෙන ඒමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. පසුගිය රජය මෙම විභාගය සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබූ අතර, සිසුන් පත්වන අපහසුතා සැලකිල්ලට ගනිමින් තමන්ද එම ක්‍රමවේදය නැවත කි‍්‍රයාත්මක කිරීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
පසුගිය ජනවාරි 26 වැනිදා අපොස උසස් පෙළ හැදැරීම සඳහා ගණිතය විෂය සමත්වීම මින් ඉදිරියට අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළ අතර, ඒ අනුව පසුගිය රජයේ හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ සම්බන්ධයෙන් නිකුත් කර තිබූ චක්‍රලේඛය මේ අනුව අහෝසි වුණා. සාමාන්‍ය පෙළ ගණිතය විෂය අසමත් සිසුන්ට උසස් පෙළ අධ්‍යයන කටයුතු සිදුකෙරෙන වසර දෙක ඇතුළත එම විෂය සමත්වීමට ඉකුත් රජය යටතේ අවස්ථා දෙකක් ලබාදී තිබුණා.
Link
මේක ඇත්තද මචන්

Last edited: