Update Android 4.1 to 4.2!!! HELP

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    danna kenek innawanam kiyanawada Jelly Bean 4.1 ,4.2 walata update karaganna widiya...

    google karala baluwa...eth idea ekak enne na...
    phone eka xperia L
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,131
    840
    113
    ----- Hill City ----
    system Update available කියල notification එකෙක් එන්නේ නැද්ද internet connect වුනාම ?:nerd::nerd:
    එහෙම එන්නේ නැත්තං phone එකට official (sony timescape) update එක ඇවිත් නැහැ හරි phone එක support නැහැ හරි වෙන්න පුළුවන් ... stock jellybean 4.2 නම් root කරලා දාගන්න පුළුවන් ...but official එක වගේ "කැටයම් " එහම නැහැ එකේ :no::no::no:
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    system Update available කියල notification එකෙක් එන්නේ නැද්ද internet connect වුනාම ?:nerd::nerd:
    එහෙම එන්නේ නැත්තං phone එකට official (sony timescape) update එක ඇවිත් නැහැ හරි phone එක support නැහැ හරි වෙන්න පුළුවන් ... stock jellybean 4.2 නම් root කරලා දාගන්න පුළුවන් ...but official එක වගේ "කැටයම් " එහම නැහැ එකේ :no::no::no:

    ehema update ekaknam pennanne na machan....
    ela ela..
    tnx..
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Okata ICS witarai ban enne. Jelly Bean enne na danawanam custom Rom ekak thamai dana wene