hi යාලුවනේ
මෙන්න පට්ට වැඩ කෑල්ලක් කියල දෙන්ට හිතුනා හැමදාම එකම සෙරෙප්පු දෙක දාපුවහම ගත්යක් නහැනේ එහෙනම් සෙරෙප්පු දෙක මොඩිෆයි කරගන්ට මේවගේ වැඩක් කලහමනම් ඔයාලගේ සෙරෙප්පු මරු වෙන්නැහැ ඕන තැනකින් බැලූ බැල්මට හොයා ගන්ට පුලුවම් "බය නැතිව පන්සල් එහෙම යන්ට පුලුවන් සෙරෙප්පු මාරු වෙන්නැහැ" හැබැයි මේක කරන්ට පුලුවම් රබර් සෙරෙප්පු වලට විතරයි

[FONT="]මේකට ඉතිම් අවශ්ෂ වෙන්නේ[/FONT] [FONT="]සෙරෙප්පු දෙකක් විතරයි[/FONT] [FONT="]මුලින්ම ඔයාලා මොඩිෆයි කරන්ට යන සෙරෙප්පි දෙක ගන්ට.............
[/FONT]
[FONT="][/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="][/FONT]
[FONT="][/FONT]
[FONT="]දැන් වැඩේ පටන් ගමු..........................[/FONT]♣♣♣
[/FONT][FONT="][/FONT]
[FONT="][/FONT]
[FONT="]
[FONT="][/FONT]
[FONT="][/FONT]
[FONT="]දැන් වැඩේ පටන් ගමු..........................[/FONT]♣♣♣
1. [FONT="]මුලින්ම සෙරෙප්පු දෙක අරගෙන පටි කැඩෙන්නැති වෙන්ට පටි දෙක ගලව ගන්ට[/FONT] ([FONT="]කිසිම විටකදී පටියට හා එම හිල් වලට හානියක් නොවන අයුරින් පරිස්සමින් ගලවා[/FONT] [FONT="]ගන්ට)[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="][/FONT]
[FONT="][/FONT]
[FONT="][/FONT]
[FONT="]
[FONT="][/FONT]
[FONT="][/FONT]
2. [FONT="]මුලින්ම දකුනු කකුලට එන සෙරෙප්පුව අරගෙන එම සෙරෙප්පුවේම පටියත් අරගෙන[/FONT] [FONT="]සෙරෙප්පු වේ උඩ හිලට එන කොටස සෙරිප්පුවේ පහල තියන දකුනු පැත්තේ හිලට සවි[/FONT] [FONT="]කරන්ට (පහල රූපයේ ඇති අයුරින්)[/FONT]
[FONT="]වම් කකුලේ සෙරෙප්පුව අරගෙන උඩට සවි වෙන කොටස සෙරෙප්පුවේ වම් හිලට සවි කරන්ට[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="][/FONT]
3.[FONT="]ඉන් පසු දකුනු කකුලට එන සෙරෙප්පුවේ දකුනු පැත්තට එන පටිය සෙරෙප්පුවේ වම් හිලට සවි කටන්ට[/FONT]
([FONT="]පහල රූපයේ ඇති අයුරින්)[/FONT]
[FONT="]වම් කකුලේ සෙරෙප්පුවනම් වම් පැත්තේ හිලට එන පටිය දකුනු පැත්තේ හිලට සවි කරන්ට[/FONT]
4.[FONT="]දැන් ඉතුරු පටිය සෙරෙප්පු දෙකේම ඉතුරුවී ඇති උඩ හිලට සවි කරන්ට....[/FONT]
([FONT="]පහල රූපයේ ඇති අයුරි)[/FONT]
5[FONT="]දැන් ඉතිම් වැඩේ කරල ඉවරයි දැන් අනිත් සෙරෙප්පු දානවා වගේම කකුලට[/FONT] [FONT="]සෙරෙප්පු දෙක දාලා පිපි පස්සහින් තියෙන කෑල්ල විලිම්බුවෙන් උඩට[/FONT] [FONT="]දාගන්ට............
[/FONT]
[FONT="]කිසිම විටකදී සෙරෙප්පු දෙක කකුලින් ගැලවී යන්නැහැ වැස්ස කාලෙට එහෙමනම්[/FONT] [FONT="]පට්ටම ආතල් මඩ එහෙම විහික්කෙන්නැහැ ඕයාලත් කරලා බලන්ට හරියන්නැහැ වගේ නම්[/FONT] [FONT="]ආපහු තිබුන විදිහට හදා ගන්ට ගොඩක් වෙලා යන්නැති වැඩක් මේක ඒ වගේම[/FONT] [FONT="]පට්ට...................................
[/FONT]
e-mail ekakin uputa gatte

[/FONT]e-mail ekakin uputa gatte
[FONT="]
[/FONT]