upfa සම්පූර්ණයෙන්ම ඉවත් කර ගෙන තිබේ

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
upfa සම්පූර්ණයෙන්ම ඉවත් කර ගෙන තිබේ

කොළඹ ඩාර්ලි පාරේ ශ‍්‍රිලනිප මූලස්ථානයේ පවත්වාගෙන ගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ මෙහෙයුම් කමිටු කාර්යාලය එම ස්ථානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ගෙන තිබේ.
ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට එහි සිටි සියළු නිලධාරීන් ද ඉන් ඉවත්ව ගොස් ඇති බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ජනාදිපති උනත් කරන්න දෙයක් නෑ…මොහු තමය් තමන්ගෙ පාක්ශිකයාගෙ කෑමෑත්ත තම අභිමතය වෙනුවෙන් කුහක ලෙස පාවාදුන් අයෙකි (නායකයෙක් කියල නම් කිරීමට නොහෑකිය ) මොහු UNPයෙ ජනාදිපති මිසක් නිදහස් පක්ශයේ ජනාදිපති නොවේ…බොරු ප්‍රජාතන්ත්‍රන්ත වාදීන් කුනුගොඩට දෑමීමට සියලුම පාක්ශිකය්න් මහින්ද වටා රොක්වෙමු…මහින්දට ජය
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ගිය සැරේ ඡන්දෙට ඩුබායි වලින්ද කොහොද අප්පච්චිව දිනවන්න ලක්ෂ 17ක්ද කොහෙද සෙනග එනවා කියල කිවුව නේද . කෝ උන් ආවද බන් ගිය සැරේ ? :lol::lol:

     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,599
    100,828
    113
    ගිය සැරේ ඡන්දෙට ඩුබායි වලින්ද කොහොද අප්පච්චිව දිනවන්න ලක්ෂ 17ක්ද කොහෙද සෙනග එනවා කියල කිවුව නේද . කෝ උන් ආවද බන් ගිය සැරේ ? :lol::lol:
    :rofl::rofl::rofl:
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,067
    365
    83
    ණයට කහින්නන් සදහා කස පහර ලබාදෙනු ලැබේ. චට චට චට චට ගාලා පුකට ගහන්න ඕනෙ ලේ එනකන් :lol::lol:


    Mokenda ban gahanna onee :rofl::rofl::rofl::rofl: