upfa සම්පූර්ණයෙන්ම ඉවත් කර ගෙන තිබේ
කොළඹ ඩාර්ලි පාරේ ශ‍්‍රිලනිප මූලස්ථානයේ පවත්වාගෙන ගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ මෙහෙයුම් කමිටු කාර්යාලය එම ස්ථානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ගෙන තිබේ.
ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට එහි සිටි සියළු නිලධාරීන් ද ඉන් ඉවත්ව ගොස් ඇති බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.