upgrade කියන වචනයට හොඳ සිංහල තේරුමක්

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මුට සිංහලත් බෑනේ 🤣🤣🤣🤣
    Fail පොන්නයා 🤩
    උබත් දාර ෆේල් පොන්නයෙක් නේ බලන් ගියාම :rolleyes:👇
    ජවිපෙ ආණ්ඩුවකින් පුද්ගලික දේපල රජයට පවර ගන්නවා කිවුවේ ඉස්සර.. දැන් එහෙම නෑ..- අනුර

    image_1490817007-65f93c27f6.jpg


    ජනතා විමුක්ති පෙරමුණේ රජයක් යටතේ පුද්ගලික දේපළ පවරා ගන්නා බවට තම පක්ෂයේ වෙබ් අඩවියේ සඳහන් වන ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වන ලද්දේ 1980 බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    එනම් මීට වසර අවුල් 43කට පෙර එම යු
    ගයට අනුරූපී ගැලපෙන වැඩපිළිවෙළ බවද ඒ මහතා පැවසීය

    ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති ජාතික ජන බලවේගයේ සමුළුවක් අමතමිනි.

    කෙසේ වෙතත් ඔහුගේ ප‍්‍රකාශය උපුටමින් සමාජ ජාලවල ප‍්‍රතිචාර පලව ඇත්තේ එය ජවිපෙ වත්මන් ප‍්‍රතිපත්තිය නොවේ නම් නව ප‍්‍රතිපත්තිය හෙලි කල යුතු බවත් නිල වෙබ් අඩවිය ඒ සම්බන්ධයෙන් යාවත්කාලීන කල යුතු බවත්ය

    ( ඒක බොරුවක් වහගන්න තව බොරුවක් කියනවා මු😛 පච ලපය කියන්නේ නිකම්ද )
    අනුරය කියනවා උන්ගේ වෙබ් එක Update කරේ අවුරුදු 43 කට කලින් කියලා ඇත්ත ද බන්🙄

    2osama ගෙ ලොජික් එක අනුව ත්‍රිපිටකේ එහෙම නෙට් එකේ තිබ්බොත් ඒ සයිට් එක අවුරුදු 2500කට වඩා පරණ වෙන්න ඕනෙ.

    https://www.sjp.ac.lk/news/download-theravada-tripitaka/
    https://pitaka.lk/main/
    🤣🤣🤣
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    වැඩි දියුණු

    භාවිතයේ පවතින වචනයක් විදියට ගත්තොත් "වැඩිදියුණු කිරීම" තමයි ගැලපෙන්නේ. යාවත්කාලීන කිරීම කියන්නේ update
    Meka hondai wage
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    යාවත්කාලීන කියන්නෙ update යකුනේ😂 upgrade කියන එකට සිංහල වචනයක් අපි හදමු :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේවා ෆීල්ඩ් එකේ ඉන්න අයම හදන්න ඕනෙ. නැත්තං භාෂා විශාරදයො කියන එවුන්ට හදන්න දීලා කියාගන්න බැරි දිව උලුක්වෙන වචනයක් හදයි :lol:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒ අනිත් එකා :lol:
    මේවා ෆීල්ඩ් එකේ ඉන්න අයම හදන්න ඕනෙ. නැත්තං භාෂා විශාරදයො කියන එවුන්ට හදන්න දීලා කියාගන්න බැරි දිව උලුක්වෙන වචනයක් හදයි :lol:
    ඔව් බන් උත්ශ්‍රේණි කියනකොට නිකන් @2osama ගේ අම්මාගේ ශ්‍රෝණිය මතක් වෙනවා.. :lol: සරල සිංහල තියෙන්න ඕනෙ මේවට.. දැනට උසස් කිරීම කියලා දාගත්ත බන් :)