ටොරන්ට් හරි වෙන ෆයිල් එකක් හරි අපේ pc එකට ඩවුන්ලෝඩ් නොකර කෙලින්ම අපේ Cloud storage එකකට (dropbox හරි Google drive) අප්ලෝඩ් කරගන්න විදියක් දන්නවද? ටොරන්ට් නං seedr එකට දාගත්තකි seedr එකේ තියෙන ෆයිල් එකක් dropbox or drive එකට දාගන්නේ කොහොමද?? Free service දෙන සයිට් මොනවද?



