මගෙ Power Tree UPS එකෙ battry එක අප්සැට් වෙලා.
1. එකට අළුත් battry එකක් කොළඹකොහෙන්ද ගන්නෙ..
2. මටම replace කරගන්න පුළුවන්ද..?
3. UPS එකෙ model එක කියලද battry එක ගන්න ඔන වෙන්නෙ..(UPS model එක S650BX)

Last edited: