UPS එක හා එය වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙ&
UPS එක වැඩි කාලයක් පාවිච්චි කරමු
අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා මොකද ඉතින් අපෙ විදුලි බල මන්ඩලේ මාමල ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ
ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න,ඒ ගැන තමා ඔන්න ඉතින් කියන්න යන්නේ
අපි හැමෝම බාවිත කරන UPS (Uninterrupted Power Supply) යන නමින් හදුන්වයි. මෙය අපි කෙටි කරලා වචන තුනේ මුල් අකුරු ටිකෙන් UPS නම නම සම්මත වචනයක් විදිහට භාවිත කරනවා, දැන් කාගෙන් හරි ඇහුවොත් ඇයි අපි UPS එකක් පාවිච්චි කරන්නෙ කියලා, එහා ගත් කටටම කියයි, කරට් එක ගියපු වෙලාවට පරිගණකය අකන්ඩව පවත්වාගන්නට. හ්ම් ඇත්ත, මෙහිදී සුදුවන්නේ, අපි පරිගණකය භාවිත කරමින් සිටින අතර තුර, විදුලි ඇනහිටීම් වෙනවා කියන අය කියන්නත් දෙයක් නෙවෙයි. මේ වගේ වෙලාවකදී අපි UPS එකක් භාවිත නොකලොත් අපේ පරිගණකය පෙර දැනුම් දීමකින් තොරව Off වෙනවා, මේ වෙලාවට අපි UPS එකක් භාවිත කලොත් විදුලි ඇනහිටීමකදී අපේ UPS එක විදුලි ප්‍රභවයක් ලෙස ක්‍රියාකරමින් අපගේ පරිගණයේ අපි කරන ක්‍රියාවලිය නොනැසී ඉදිරියටත් පවත්වාගෙන යෑමට උදවු වේවි. ඉතිං අපි මේ භාවිත කරන UPA තාක්ෂණය පැත්තෙන් ගත්තොත්, මේවගෙ වර්ග දෙකක් තියෙනවා, ඒ තමයි
On Line UPS (Uninterrupted Power Supply)
Off Line UPS (Uninterrupted Power Supply)
මෙම UPS වර්ග දෙක ප්‍රධාන වශයෙන් එකි නෙක සමග වෙනස් වන්නේ, මෙහි විදුලි ඇනහිටීමකදී පරිගණකය වෙත විදුලිය ලබාදීමට ගන වන කාලය අනුව, මේවායින් Off Line UPS එකක් අපි භාවිත කරන විට යම් මොහොතක විදුලි අනහිටීමක් සිදු උවහොත්, Off Line UPS සිට පරිගණකය වෙත විදුලිය ලබා දීමට තත්තරයෙන් 0.1 (Second) ගතවෙනවා, හ්ම්, මෙහෙම උනාම කවුරුහරි අහයි. එතකොට පරිගණකය ක්‍රියා විරහිත වෙනවනෙ කියලා. නැ එහෙම වෙන්නෙ නැ, එහෙම නොනැසී බාවිත කිරීමට අපේ පරිගනකට සම්බන්ධ කරලා තියෙන Power Supply එකෙහි අඩංගු වන ධාරිත්‍රක දෙකහි එවකට අරෝපිත විදුලි ප්‍රමාණයන උපයෝගී කරගනී. ඒ නිසාවෙන් අකන්ඩව ක්‍රයාවලිය සිදු කරගත හැකියි. ඒ වගේම ඉහතිස් සටහන් කල On Line UPS සතු ප්‍රධාන ගුනාංගය වන්නේ, මෙහිදී UPS එකේ සිට පරිගණකය වෙත විදුලිය ලබාදීමට අමතර කාලයක් ගත නොවීමයි. මෙම UPS වර්ග අපි ගෙදර දොර භාවිත කිරීමට නොගනී, ඒ මෙහි වටිනාකම ඉහලයි, මේයා මහාපරිමාන සමාගම් වල භාවිත කරයි. අපගේ ගෙදර දොර භාවිතය සදහා අපි යොදාගන්නෙ Off Line UPS එකක්ය. මෙය මිලෙන් අඩු බැවිනි.
ඔබ UPS එකක් බාවිත නොකලොත්, ඔබේ පරිණකයට හානි විය හැකි බවත් ඔබ දන්නවාද? අප රටේ ක්ෂනික විදුලි බිදවැටීම් නරන්තරයෙන් සිදු වෙනවා
, එහිදී විදුලිය විසන්දි වූ විගස නැවතත් විදුලිය පැමිනෙන අවස්ථා බහුලයි, මෙවන් අවස්ථාවලදී විදුලි ධාරිථාවය Over Load උවහොත්, එය අපේ පරිගණකයට හානි කරයි. මෙය ප්‍රධානය බලපාන්නේ පරිගණකයේ Hard Disk එක සහ Motherboard එකයට, කනට ගහලා ගියා වගේ තමයි
. බොහෝ විට මෙයින් එක් උපාංගයක් බාවිතයෙන් ඉවත් කිරීමට සිදු වෙනවා..
අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා මොකද ඉතින් අපෙ විදුලි බල මන්ඩලේ මාමල ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ
ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න,ඒ ගැන තමා ඔන්න ඉතින් කියන්න යන්නේ
ඉස්සරලාම එක ගැන තොරතුරු ටිකක් දැන ගෙන ඉමු.
අපි හැමෝම බාවිත කරන UPS (Uninterrupted Power Supply) යන නමින් හදුන්වයි. මෙය අපි කෙටි කරලා වචන තුනේ මුල් අකුරු ටිකෙන් UPS නම නම සම්මත වචනයක් විදිහට භාවිත කරනවා, දැන් කාගෙන් හරි ඇහුවොත් ඇයි අපි UPS එකක් පාවිච්චි කරන්නෙ කියලා, එහා ගත් කටටම කියයි, කරට් එක ගියපු වෙලාවට පරිගණකය අකන්ඩව පවත්වාගන්නට. හ්ම් ඇත්ත, මෙහිදී සුදුවන්නේ, අපි පරිගණකය භාවිත කරමින් සිටින අතර තුර, විදුලි ඇනහිටීම් වෙනවා කියන අය කියන්නත් දෙයක් නෙවෙයි. මේ වගේ වෙලාවකදී අපි UPS එකක් භාවිත නොකලොත් අපේ පරිගණකය පෙර දැනුම් දීමකින් තොරව Off වෙනවා, මේ වෙලාවට අපි UPS එකක් භාවිත කලොත් විදුලි ඇනහිටීමකදී අපේ UPS එක විදුලි ප්‍රභවයක් ලෙස ක්‍රියාකරමින් අපගේ පරිගණයේ අපි කරන ක්‍රියාවලිය නොනැසී ඉදිරියටත් පවත්වාගෙන යෑමට උදවු වේවි. ඉතිං අපි මේ භාවිත කරන UPA තාක්ෂණය පැත්තෙන් ගත්තොත්, මේවගෙ වර්ග දෙකක් තියෙනවා, ඒ තමයි
On Line UPS (Uninterrupted Power Supply)
Off Line UPS (Uninterrupted Power Supply)
මෙම UPS වර්ග දෙක ප්‍රධාන වශයෙන් එකි නෙක සමග වෙනස් වන්නේ, මෙහි විදුලි ඇනහිටීමකදී පරිගණකය වෙත විදුලිය ලබාදීමට ගන වන කාලය අනුව, මේවායින් Off Line UPS එකක් අපි භාවිත කරන විට යම් මොහොතක විදුලි අනහිටීමක් සිදු උවහොත්, Off Line UPS සිට පරිගණකය වෙත විදුලිය ලබා දීමට තත්තරයෙන් 0.1 (Second) ගතවෙනවා, හ්ම්, මෙහෙම උනාම කවුරුහරි අහයි. එතකොට පරිගණකය ක්‍රියා විරහිත වෙනවනෙ කියලා. නැ එහෙම වෙන්නෙ නැ, එහෙම නොනැසී බාවිත කිරීමට අපේ පරිගනකට සම්බන්ධ කරලා තියෙන Power Supply එකෙහි අඩංගු වන ධාරිත්‍රක දෙකහි එවකට අරෝපිත විදුලි ප්‍රමාණයන උපයෝගී කරගනී. ඒ නිසාවෙන් අකන්ඩව ක්‍රයාවලිය සිදු කරගත හැකියි. ඒ වගේම ඉහතිස් සටහන් කල On Line UPS සතු ප්‍රධාන ගුනාංගය වන්නේ, මෙහිදී UPS එකේ සිට පරිගණකය වෙත විදුලිය ලබාදීමට අමතර කාලයක් ගත නොවීමයි. මෙම UPS වර්ග අපි ගෙදර දොර භාවිත කිරීමට නොගනී, ඒ මෙහි වටිනාකම ඉහලයි, මේයා මහාපරිමාන සමාගම් වල භාවිත කරයි. අපගේ ගෙදර දොර භාවිතය සදහා අපි යොදාගන්නෙ Off Line UPS එකක්ය. මෙය මිලෙන් අඩු බැවිනි.
ඔබ UPS එකක් බාවිත නොකලොත්, ඔබේ පරිණකයට හානි විය හැකි බවත් ඔබ දන්නවාද? අප රටේ ක්ෂනික විදුලි බිදවැටීම් නරන්තරයෙන් සිදු වෙනවා
, එහිදී විදුලිය විසන්දි වූ විගස නැවතත් විදුලිය පැමිනෙන අවස්ථා බහුලයි, මෙවන් අවස්ථාවලදී විදුලි ධාරිථාවය Over Load උවහොත්, එය අපේ පරිගණකයට හානි කරයි. මෙය ප්‍රධානය බලපාන්නේ පරිගණකයේ Hard Disk එක සහ Motherboard එකයට, කනට ගහලා ගියා වගේ තමයි
. බොහෝ විට මෙයින් එක් උපාංගයක් බාවිතයෙන් ඉවත් කිරීමට සිදු වෙනවා..USP එකකින් ප්‍රධාන වශයෙන් ඉටු කරන ක්‍රියාවලි හතරක් තිබෙනවා,
- ප්‍රධාන වශයෙන්ම විදුලි ඇනහිටීමකදී විදුලි ප්‍රභවයක් ලෙස ක්‍රියාකරයි.
- මේ වගේම වෝල්ටීයතා ස්ථායිකරණයක්ද මෙමගින් සිදු කර දීමට සමත් වේ.
- සංඛ්‍යාත ස්ථායිකරණයක්ද ලෙසද ක්‍රියා කරයි.
- විදුලි සැපයුම විසන්දු වූ විට, අපි නිරතව සිටි ක්‍රියාකරකම් Save කිරීමට හැකි වීම සහ Shut down කරගැනීමට හැකි වීම විශේෂයි.
දැන් අපි පහලින් කතා කරමු අපගේ UPS එක වැඩි කාලයක් භාවිත කිරීමට නම් අපි අනුගමණය කල යුති ක්‍රයාමාර්ග මොනවද විත්තිය.
- ඔබ ප්‍රථම වතාවට UPS එකක් මිලදී ගත් විට, එක භාවිතයට කලින් පැය 12ක් පමණ ආරෝපණ ගැන්වීම අනිවාර්ය ක්‍රියාවකි.
- UPS එකෙහි විදුලි සැපයුම් කේබලයෙහි තිබෙන පේනු තුනම විදුලි සැපයුමට සම්බන්ධ වල අයුරික් සකස් කල යුතියි. (Live, Neutrel, Earth (UPS එකක් බාවිත කරන බොහෝ දෙනා, මෙම Earth අග්‍රය ගැන එතරම් සලකිල්ලක් නොදක්වයි. මේ නිසාවෙන් Monitor එක සහ CPU එකද Earth අග්‍රය සම්බන්ධවී නොමැත. මෙවැනි වෙලාවක, SU එක අල්ලන කෙනෙකුට විදුරි සැර වැදීමට පුළුවන, ඒ වගේම පරිගණකයේ RAM සහ CPU එකටද අභ්‍යන්තර වශයෙන් හානි විය හැකියි.
- පරීගණකය Shut Down කල විගස, USP එකට ලැබෙන විදුලි සැපයුම අත්හිටු නොකරන්න, විදුලි සැපයුම දිගටම ලැබාදෙන්න. එහිදී මෙහි තිබෙන බැටරිය හොදින් ආරෝපනය වනු ඇත.
- විදුලි විසන්දිවීමකදී ඔබ පරිගණකයේ ක්‍රියාත්මක කර තිබුනොත්, අදාලා ක්‍රියාකරකම් ඉක්මනින් Save කර තබා, පරිගණකය Shut Down කරන්න. ඔබ විදුලිය නොමැති විටත් USP එකෙන් වැඩි භාවිතක් ලබා ගතහොත්, මෙහි තිබෙන විදුලිය නිතර නිතර ශූන්‍ය තත්වයට පැමිනේ. එහිදී මෙහි තිබෙන බැටරිය කෙටි කලකින් සම්පූර්ණයෙක් අක්‍රීය වීමට පුළුවන.
- ඔබ සතුව ලේසර් ප්‍රින්ටර් එකක් තිබෙනවානම්, කිසිම විටක එයට UPS එක හරහා විදුලිය ලබා නොදෙන්න (Laser Printer එකක් ක්‍රියාත්මක වීමේදී විශාල විදුලි ප්‍රමාණයක් ලබාගැනීම නිසා UPS එක කෙටි කලක් තුල අඩපන විය හැක.
- UPS එක මොනිටර් එක ආසන්නයේ නොතබන්න, සෑම වෙලාවටම UPS එක පරිගණකයේ මේසයට පහලින් තබා ගන්න, එහෙත් ජයල වැනි දෑ මෙය මත පතිත නොවීමට වග බලාගන්න. ( UPS එක Monitor එක ආසන්නයේ තැබුවහොත්, මෙමගින් ප්‍රේරණය වල චුම්භක ක්ෂේත්රයේ බලපෑමික් නිසා පරිගණක තිරයේ දෙදරන ස්වාභාවියක් ඇති විය හැකිය.
- ඒ වගේම වැසි වෙලාවට UPS එක On කර නොතබන්න (ඔබේ පරිගනකයත්).
ඉහතින් විස්තර කල කරුණු අනුව ඔබ UPS එක භාවිත කලොත්, ඔබට වැඩි කාලයක් USP එක බාවිත කිරීමේ හැකියාවක් තිබෙනවා.
-----------------------------------------------------

repost නම් සොරි වෙන්න ඔනේ 
කොමෙන්ට් එකක් දාල යන්න
Source

කොමෙන්ට් එකක් දාල යන්න

Source
Code:
http://pariganakalipi.blogspot.com/2011/12/ups.html
Last edited by a moderator: