UPS එක හා එය වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙ&

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
මගෙ යු පි ඇස් එක තියෙන්නෙ නමට:angry: කරන්ට් ගිය ගමන් මුලින්ම ඔෆ් වෙන්නෙ ඒක:rofl:
වටින ත්‍රෙඩ් එකක් අරවා දෙන්න බැලු පස්සෙ දෙන්නම්;)
ජයවේවා
11.gif
අනේ උබේ යූපීඇස්,ඕක අයින් කරලා තියා ගනින් පාන් ගෙඩියක්,ලයිට් ගියහම කන්න හරි පුලුවන් :P..
බෑ බෑ ඒවා මේ දැන්ම ඔනෑ :frown:
තෑන්ක්ස් මචන් :D
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අනේ උබේ යූපීඇස්,ඕක අයින් කරලා තියා ගනින් පාන් ගෙඩියක්,ලයිට් ගියහම කන්න හරි පුලුවන් :P..
බෑ බෑ ඒවා මේ දැන්ම ඔනෑ :frown:
තෑන්ක්ස් මචන් :D
විදුලි කෙවනි මදි නිසා යූ පී ඇස් එක පාවිච්චිකරන්නෙ :baffled:එකට පංගෙඩියක් තියලා අහවල් එකක් කරන්නද:angry:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
Captain ජැක් ස්පැරෝ;11950947 said:
අහ්හ් ප්‍රගියා.....
දැක්ක කල්........
හලො.... හදවත:)
එකනෙ අපි එනවෙලාවට උබලා නැ උබලා එන වෙලාවට අපි නැ:baffled:
කොහොමද ජීවිත කැල්ල:D